ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    656
    93
    TikTok බලන්න අරන් දැන් අවුරුදු 2-3ක් වෙනවා. ලංකාවෙ ගෑණු නටන ඒව නෙමෙයි. Geopolitics, AI, News, etc
    ඒ අවුරුදු කීපයට english knowledge එක පට්ට විදියට වැඩිවුනා. යකෝ දැන් grammerly පාවිච්චි නොකරන ගාණට පුලුවන්. කතා කරද්දි නියමට වචන ගලා එනවා proffesional words එක්ක
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,228
    29,227
    113
    spoken english nan katha keranne nathuwa improve wenne na ahan indela witherak
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,483
    8,822
    113
    Kotahena
    If you're confident that you're fluent, try it out with me right now

    @Tramadol
    Tired Britney Spears GIF
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,450
    58
    15,807
    113
    TikTok බලන්න අරන් දැන් අවුරුදු 2-3ක් වෙනවා. ලංකාවෙ ගෑණු නටන ඒව නෙමෙයි. Geopolitics, AI, News, etc
    ඒ අවුරුදු කීපයට english knowledge එක පට්ට විදියට වැඩිවුනා. යකෝ දැන් grammerly පාවිච්චි නොකරන ගාණට පුලුවන්. කතා කරද්දි නියමට වචන ගලා එනවා proffesional words එක්ක

    ඕක මම ඉස්සරත් ඉංග්‍රීසි හදා ගන්නෙ කොහොමද කියල අහපු අයට කියපු දෙයක්. English කතා කරනවා අහන් හිටියට ලොකුවට improve වෙන් නෑ. හැබැයි movies, TV series, YouTube videos පවා ඕනම එකක් subtitles / captions එක්ක බලද්දි අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් වෙනවා.

    Tiktok එකේ හොඳ තියෙන්නෙ educational ගොඩක් එ‍්වගෙ captions යනවනෙ. එ‍්ක සෑහෙන වටිනවා. හැබැයි අර auto dubbed මඟුල් නම් බලන්ඩ එපා. සාමාන්‍ය මනුස්සයෙක් කතා කරන ඕනම දෙයක් එ‍් වචන හිතින් කියවන ගමන් බලද්දි හොඳට මොළේට වදිනවා. 😍