Tiles Vs Terrazzo Help

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මචන්ලා ගෙදර සාලේ බිම අලුත් කරන්න හිතාගෙන ඉන්නවා. Floor Tiles අල්ලනවද නැත්නම් Terrazzo කරනවද කියලා කල්පනා කරන්නේ. අඩු වියදමින් කරනවා නම් මේ දෙකෙන් හොඳ කෝකද? දැනට Tiles වලට සහ Terrazzo වලට යන Rates මොනවද? දන්න කෙනෙක් විස්තර ටිකක් කියනවද? Tnx
     
    • Like
    Reactions: kinkon and B.Chat