එකක් ටිපිටිප් වර්ගයක් තිබ්බ කාර් පාර්ට්ස් ටිකක් ඇතුලේ තියෙන එකක්, අපි ඒවා සෙට් කරලා පොඩි කාරෙකක් හදාගන්න ඕනි, පට්ට... රබර් රෝදත් තිබ්බ කාරෙකට. තව එකක් තිබ්බ ඒක ඇතුලේ පොඩි ඩයිනෝසර් සෙල්ලම්බඩුවක් තිබ්බ.

![]()

කනවා බං..පත සයිස් ටිපිටිප් එකක් තියෙනවා රුපියල් පනහයි.. එකම දවසයි කෑවෙ.. කට තුවාල වුණා.. ලුණු විතරයි බං.. අනික ඒක අමුතුයි අනිත් එව්වට වඩා.. ගම් වගේ..
උස්වත්තගෙ එක මරු..
ඉස්සර තව රතුපාට එකක් තිබුණා නේද බං.. මට නම මතක නෑ.. Puzzle Game Card එහෙම හම්බවෙන්නෙ.. නම මතකද ඒකෙ..?

![]()
ඔයා ඔය කියන්නෙ ක්‍රවුන් ජරාවට නේ සහෝ,එ මල මගුල කන්න බැ,මුස්ලිම් සෙට් එකක් හදන ජරාවක්,(මුස්ලිම් කියල සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සිමට නොවන බව කරුණාවෙන් සලකන්න)
![]()
ඔයා ඔය කියන්නෙ ක්‍රවුන් ජරාවට නේ සහෝ,එ මල මගුල කන්න බැ,මුස්ලිම් සෙට් එකක් හදන ජරාවක්,(මුස්ලිම් කියල සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සිමට නොවන බව කරුණාවෙන් සලකන්න)

මම 6 or 7 වසරේදී වගේ ඔහොම එකක් ආව වගේ මතකයි![]()

මාත් ඒ කාලේ ශිෂ්‍යත්ව පන්ති යනකොට තමා හුගක් කෑවේ ඕව, ඒවගෙන් හම්බුන කාර්ස් සෙට් එකක්ම තිබ්බ මං ලග 

Aniwa ela. Habai dan quality eka adu karala. Cheese balls ehema upset dan.
,ඔව් ඔව් අයියා 
![]()
කොච්චර ටිපිටිප් තිබුනත් මට නම් උස්වත්ත එක තමයි එලම. හැබැයි දැන් නම් අපි පොඩි කාලෙ කාපු ටිපිටිප් තරම් රහ නෑ

මිස්ට පොප් එකේ මොනව දුන්නත් උස්වත්ත එකට ගහන්න බැරි වුනා මචං. උස්වත්ත එකේ ජුජුප්ස් එකත් නැගල ගියානේ. මතකද ග්ලූකෝ රස මාමේ කියල ගිය ඇඩ් එක.උස්වත්ත තමයි සුපිරි.. ඕකට ගහන්න ඒ කාලේ මිස්ට පොප් ආවා .![]()