Tips & Tricks help

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    වෙන දෙයක් ගැන හිත හිත වැඩේ කරපන් ( ඒ කිව්වේ සින්දුවක් කියා කියා වගේ ). එතකොට බය හිතෙන්නේ නෑ. මම bike පදින්නේ එහෙම. ගෙදර ආවට පස්සේ තමයි බය හිතෙන්නේ පැදපු විදිහ මතක් වෙනකොට

    thanks මම උත්සහ කරල බලන්නම් rep add
     
    • Like
    Reactions: Amila llll

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මමත් වැඩක් කරනකොට එහෙම හිතාගෙන යන්නෙ නමුත් අනිත් අය සුපිරියටම කරනකොට මට විතරක් බැරිවෙයි කියල හිතෙනවා අන්න ඒකයි ප්‍රශ්නෙ

    eka nam ehema thamai :(
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    කොහේද උඹ ඕක​ දුන්නේ.. උඹේ අතින් Engine 1 නැවතුනාද​
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    කොහේද උඹ ඕක​ දුන්නේ.. උඹේ අතින් Engine 1 නැවතුනාද​

    කළුතර කාර් එකේනම් මට ඉස්සර හිටපු එක්කෙනාට කිව්වා නවත්තනකොට ලේසි තැනක නවත්තන්න කියල ඒඋනාට නැවැත්තුවෙ පොඩි කන්දක්(ගැට්ටක්) ගාව ඒමදිවට නවත්තපු වාහනයකට කිට්ටුකරල මට යනකොටම කෙලවෙයි කියල හිතුන ඒවගෙම Clutch බැලන්ස් නැතිව වාහනෙ හිටියා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    ගානක් දීලා ශේප් කර ගනින්... උඔට එලවන්ඩ පුලුවන්නේ,වැඩියේ හිතන්ඩ යන්ඩ එපා... ලර්නර්ස් එකකින් නෙමෙයිද ගියේ...
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ගානක් දීලා ශේප් කර ගනින්... උඔට එලවන්ඩ පුලුවන්නේ,වැඩියේ හිතන්ඩ යන්ඩ එපා... ලර්නර්ස් එකකින් නෙමෙයිද ගියේ...

    ලර්නර්ස් එකකින් :confused::confused:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ජොයින්ට් එකක් ගහලා ගුලියක් කාලා පලයන් ආතල් එකේ ගොඩ දාගන්න හැකියි බන් මම වගේ....
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    clutch 1ක බබාහුකුන් කර කර ඉන්නේ එපා බන්, උපරිම ගැම්ම් දාලා තහඩුවේ වදින්නෙම පාගපන් ඕන පුකක් කියල, Clutch 1ක දෙද්දී වාහනේ යන්නේ කොතනදීද කියල අදහසක් ගනින්.... manual වාහනයකින් ගන්න ආතල් 1ක ඖටෝ වලින් ගන්න බෑ බං... ජය :P:P:P:P:P:P:P:P
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    clutch 1ක බබාහුකුන් කර කර ඉන්නේ එපා බන්, උපරිම ගැම්ම් දාලා තහඩුවේ වදින්නෙම පාගපන් ඕන පුකක් කියල, Clutch 1ක දෙද්දී වාහනේ යන්නේ කොතනදීද කියල අදහසක් ගනින්.... manual වාහනයකින් ගන්න ආතල් 1ක ඖටෝ වලින් ගන්න බෑ බං... ජය :P:P:P:P:P:P:P:P

    :yes::yes::yes::yes: