වෙන දෙයක් ගැන හිත හිත වැඩේ කරපන් ( ඒ කිව්වේ සින්දුවක් කියා කියා වගේ ). එතකොට බය හිතෙන්නේ නෑ. මම bike පදින්නේ එහෙම. ගෙදර ආවට පස්සේ තමයි බය හිතෙන්නේ පැදපු විදිහ මතක් වෙනකොට
thanks මම උත්සහ කරල බලන්නම් rep add
වෙන දෙයක් ගැන හිත හිත වැඩේ කරපන් ( ඒ කිව්වේ සින්දුවක් කියා කියා වගේ ). එතකොට බය හිතෙන්නේ නෑ. මම bike පදින්නේ එහෙම. ගෙදර ආවට පස්සේ තමයි බය හිතෙන්නේ පැදපු විදිහ මතක් වෙනකොට
balamuko ehemawath rep addwadiya hithanna epa hari gioth ehmai nathi wunoth ehemai
මමත් වැඩක් කරනකොට එහෙම හිතාගෙන යන්නෙ නමුත් අනිත් අය සුපිරියටම කරනකොට මට විතරක් බැරිවෙයි කියල හිතෙනවා අන්න ඒකයි ප්රශ්නෙ

කොහේද උඹ ඕක දුන්නේ.. උඹේ අතින් Engine 1 නැවතුනාද
ගානක් දීලා ශේප් කර ගනින්... උඔට එලවන්ඩ පුලුවන්නේ,වැඩියේ හිතන්ඩ යන්ඩ එපා... ලර්නර්ස් එකකින් නෙමෙයිද ගියේ...

ජොයින්ට් එකක් ගහලා ගුලියක් කාලා පලයන් ආතල් එකේ ගොඩ දාගන්න හැකියි බන් මම වගේ....

clutch 1ක බබාහුකුන් කර කර ඉන්නේ එපා බන්, උපරිම ගැම්ම් දාලා තහඩුවේ වදින්නෙම පාගපන් ඕන පුකක් කියල, Clutch 1ක දෙද්දී වාහනේ යන්නේ කොතනදීද කියල අදහසක් ගනින්.... manual වාහනයකින් ගන්න ආතල් 1ක ඖටෝ වලින් ගන්න බෑ බං... ජය![]()

samanya widiyata paare wedakata yanawa kiyala hithagena drive karapan