Tire Mega Thread

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මං යන්නේ එන්නේ කෝච්චියේ. ඉතින් කොහොමද දාන්නේ. රෝද ගොඩක් තියෙනව නේ :rolleyes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මං යන්නේ එන්නේ කෝච්චියේ. ඉතින් කොහොමද දාන්නේ. රෝද ගොඩක් තියෙනව නේ :rolleyes:

    :angry:

    balanna widihak kiyannada tire eke nama gahala thiyenne rail peellata ahu wena kotase kohchciya eddi rail peellata oluwa thiyan balanna oni :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් timsung කියලා ටයර් ජාතියක් එනවා .. චයිනා ගහන්නේ මතක විදියට ... සැහෙන පළල ටයර් එන්නේ ......... ඕනෑම ටයර් සයිස් එකක් තියෙනවා ... මගේ යාලුවෙක් පාවිච්චි කරනවා ....සැහෙන කිලෝමීටර් ගානක් දුවන්න පුළුවන් කියලා තමා කියන්නේ ..... පළල ටයර් නිසා බ්රේක් ගහද්දීත් හොදයි ලු
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් timsung කියලා ටයර් ජාතියක් එනවා .. චයිනා ගහන්නේ මතක විදියට ... සැහෙන පළල ටයර් එන්නේ ......... ඕනෑම ටයර් සයිස් එකක් තියෙනවා ... මගේ යාලුවෙක් පාවිච්චි කරනවා ....සැහෙන කිලෝමීටර් ගානක් දුවන්න පුළුවන් කියලා තමා කියන්නේ ..... පළල ටයර් නිසා බ්රේක් ගහද්දීත් හොදයි ලු

    :P gamey ow aniwa etrol tikath badu
    ea wunata awulak nah brake gahwuahama hath gauwak gihin nawathinawata wada :dull:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Timsun තියෙන්නේ බයික් එකේ.
    ලිස්සනවා ටිකක්. සුදු ඉරි උඩ ගියොත් ගැස්සෙනවා. පැත්තට යනවා. dunlop දෙකක් දාගන්න ඕනේ. ගෙවෙන්නේ නම් නෑ ලේසියෙන්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif