TNL අවුල්ද?? Match එක Online බලමු!!

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    TNL අවුල්ද?? Match එක Online බලමු!!

    සමහරු දාගෙන ඇන්ටෙනා කරකවනවා මේ ටිකේ.. බටපොල කාරයා BMW එහෙම බස්සලා ඇති.. ඔච්චර වද විදින්න ඕන නැහැ.. පොඩි DATA Pack එකක් දාගෙන මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා කැමති Channel එකකින් මැච් එක බලහල්ලා...:yes::yes:

    http://hd.crichd.in/star-sports-1-live-streaming
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,151
    17,040
    113
    tumblr_o2kafhFxsV1terwlso1_400.gif
     
    • Like
    Reactions: WhiteWalker

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    පොඩි පුතා;19750187 said:
    TNL පේන් නැත්නම් ඩයලොග් සිම් එකක් අරන් computer එකෙන් ඩයලොග් MY TV log වෙලා මැච් එක බලන්න . Data යන්නෙ නෑ දවසට රු3 යි

    :yes::yes::yes::yes::yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොඩි පුතා;19750187 said:
    TNL පේන් නැත්නම් ඩයලොග් සිම් එකක් අරන් computer එකෙන් ඩයලොග් MY TV log වෙලා මැච් එක බලන්න . Data යන්නෙ නෑ දවසට රු3 යි
    maxa ne ban