TNL වසා දමයි

dog123

Well-known member
  • Sep 25, 2007
    2,811
    3,747
    113
    1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය ලද TNL නාලිකාව මේ වන විට වසවසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා.. ඒ නමුත් මේ නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වන දා සිට අවසන් කරන බව එහි පාලනඅධිකාරිය විදින් මේ වන විට නිවේදනය කර අවසන්..

    TNL නාලිකාව මෙලෙස විකාශය අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින් වන අතර, මේ එන 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ අපට බලන්නට වෙන්නේ Supreme TV නාලිකාවයි..

    ඒ අනුව අතීත නොස්ටැල්ජික් මතකයක් සැබෑවටම Always Breakdown වෙන්නේ මේ ලෙසෙනි…

    452932679_459884263576462_3398335525993911161_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113
    Waittttt whattt
    image_1549301071-64ce4462bf.jpg
    මූ රගලා ඉවරයි

    teaser telugu GIF

    ------ Post added on Jul 26, 2024 at 10:51 AM

    කතාව තියෙන්නේ මූගෙ දූට කොල්ලෙක් හොයන්න කරපු ශෝ එකක් කියලා මුගෙ අර ගොබ්බ ශෝ එක.

    1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය ලද TNL නාලිකාව මේ වන විට වසවසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා.. ඒ නමුත් මේ නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වන දා සිට අවසන් කරන බව එහි පාලනඅධිකාරිය විදින් මේ වන විට නිවේදනය කර අවසන්..

    TNL නාලිකාව මෙලෙස විකාශය අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින් වන අතර, මේ එන 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ අපට බලන්නට වෙන්නේ Supreme TV නාලිකාවයි..

    ඒ අනුව අතීත නොස්ටැල්ජික් මතකයක් සැබෑවටම Always Breakdown වෙන්නේ මේ ලෙසෙනි…

    452932679_459884263576462_3398335525993911161_n.jpg

    උන් මෙච්චර කල් දුවපු එක පුදුමයි ඕයි. ඉස්සර චන්ද්‍රිකා ඉන්න කාලේ UNP ඇතුලු විපක්ශෙට තිබ්බ එකම චැනල් එක. චමුදිත ගමන පටන් ගත්තේ මෙතනින් තමා. ඒ කාලේ ඌ සැහෙන්න හොඳට කරන් ගියා. පස්සෙ ඉතින් සල්ලි නිසා ගූ කන ලෙවෙල් එකට ආව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    දුක ASP ගැන
    ශාන් ඕකයි ITN ස්ක්‍රැච් එකේ ඉදන් හැදුවේ . ලංකාවට විනාස වෙන්න ජනමාධ්‍ය හදුන්වල දුන්නේ මනුස්සයෙක් . හෝල් ඔෆ් ෆේම් එකක් දෙන්න ඕනේ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,633
    1
    4,477
    113
    Matale
    1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය ලද TNL නාලිකාව මේ වන විට වසවසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා.. ඒ නමුත් මේ නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වන දා සිට අවසන් කරන බව එහි පාලනඅධිකාරිය විදින් මේ වන විට නිවේදනය කර අවසන්..

    TNL නාලිකාව මෙලෙස විකාශය අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින් වන අතර, මේ එන 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ අපට බලන්නට වෙන්නේ Supreme TV නාලිකාවයි..

    ඒ අනුව අතීත නොස්ටැල්ජික් මතකයක් සැබෑවටම Always Breakdown වෙන්නේ මේ ලෙසෙනි…

    452932679_459884263576462_3398335525993911161_n.jpg
    "Shan Wickramasingha"
    He is the most respectable person I have ever seen. 🫡
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113

    රනිල්ගේ අයියාගේ නේද...​

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙන දේශපාලකයෙක්ගේ අයියා වෙලා තිබ්බා නම්...​

    රනිල් කොහොමත් ලොල්ලා ඕකට ජොකා ගලවන්න ඕනේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    අවුරුදු 31ක් තිස්සේ පෙන්නුවා එක පකෙක් බැලුවෙ නෑ,
    දැන් වහන්ඩ හදද්දි තමා හැම
    එකෙකුටම පුකේ අමාරුව හැදිලා තියෙන්නේ..

    - ශාන් වික්‍රමසිංහ -
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    "Shan Wickramasingha"
    He is the most respectable person I have ever seen. 🫡
    ඔව් කොන්සවේටිව් මතය දරන ප්‍රසිද්ද කෙනෙක් ඉන්නවා නං ඒ ඔහු තමා.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,806
    2,950
    113
    ඕකේ ගොඩක් ඇනලොග් සිස්ටම් තිබ්බේ මිනිස්සු මිනිස්සු විදිහට පෙනිච්ච චැනල් එකක්