To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?

රෙප් දෙනකොට පින්

  • ඔව් :yes: අයින් කරානම් හොදයි

    Votes: 173 81.2%
  • නැහැ :no: එක තිබ්බට කමක් නැහැ

    Votes: 40 18.8%

  • Total voters
    213
Status
Not open for further replies.

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Agree with you rep kapana ho dena kenage username ekath automatically ena widiyata haduwabnm thawath hodai
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඔය මගුල අයින් කරලා දානවනම් හොදයි. දවසක් අම්මා ලග මන් ඉදන් User CP ගියා මහා ජරා Photo එකක්. දාලා දැන් අම්මා නිකන් බැන්නත් කියන්නේ එයා මෙහෙ බිල් ගෙවනවා මන් මෙහෙ ජරාව බල බල ඉන්න කියලා. බිල වැඩියෙන් ගියත් බ්යින්නවා මේ සැරේ හොදට බලලා කියලා , රෑ වෙනකම් හිටියත් හිතනේ ඕකමයි විශ්වාසය ඇති වෙන්න අන්තිමේ කාමරේ දොර ඇරෙගන ඉන්නේ. ඕනෑ වෙලාවක ඇවිල්ලා බලලා යන්න. ඔන්න ඔය රේප් මගුල නිසා මෙච දේ. ඔය දේ වෙන නිසා Facebook Wall එකවත් අම්මා ඉස්සර දිග හාරන්නේ නැහැ මචන් ඔය රේප් මගුල අයින් කරලා දානවනම් හොදයි
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Amme ow ban. Matath aka parak oka una. Kawda hipatuwek mage rep kapala fake account 3kin wage patta loku images dala. mata apa una. :no:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඔය මගුල අයින් කරලා දානවනම් හොදයි. දවසක් අම්මා ලග මන් ඉදන් User CP ගියා මහා ජරා Photo එකක්. දාලා දැන් අම්මා නිකන් බැන්නත් කියන්නේ එයා මෙහෙ බිල් ගෙවනවා මන් මෙහෙ ජරාව බල බල ඉන්න කියලා. බිල වැඩියෙන් ගියත් බ්යින්නවා මේ සැරේ හොදට බලලා කියලා , රෑ වෙනකම් හිටියත් හිතනේ ඕකමයි විශ්වාසය ඇති වෙන්න අන්තිමේ කාමරේ දොර ඇරෙගන ඉන්නේ. ඕනෑ වෙලාවක ඇවිල්ලා බලලා යන්න. ඔන්න ඔය රේප් මගුල නිසා මෙච දේ. ඔය දේ වෙන නිසා Facebook Wall එකවත් අම්මා ඉස්සර දිග හාරන්නේ නැහැ මචන් ඔය රේප් මගුල අයින් කරලා දානවනම් හොදයි

    Ha ha oya wage scene unama nam apa wenawa neda ban
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    අම්මද බන් උබේ තාමත් ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ? තාම o/l ද? :P
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    yeah GT do something :dull:
    mata wela thiyana de penawane? :)

    jB51WGZ.jpg
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේම තඩි රෙසොලුෂන් ෆොටෝ දාන අයවත් කෙලින්ම බෑන් කරන්න කටයුතු කරන්නකෝ. එහෙම කාටවත් අයිතියක් නෑ නෙ අනිත් අයට ත්‍රෙඩ් එකකට එන්න එපා කියන්න/එන එක වලක්වන උපක්‍රම යොදන්න.

    ඒවා රිපෝට් කරාට අඩුගානේ පෝස්ට් එකවත් මකන්නේ නෑ.
     
    • Like
    Reactions: hkkasun

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Ha ha oya wage scene unama nam apa wenawa neda ban

    hmm

    කඩ්ඩ බැරි එකා;21397285 said:
    අම්මද බන් උබේ තාමත් ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ? තාම o/l ද? :P

    අම්මා තමයි , තව VPS වලට සල්ලි දෙනවා o/l නමේ මට 28 වෙනවා දැන් නො ජොබ් බන් ඒකයි
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒ වගේම තඩි රෙසොලුෂන් ෆොටෝ දාන අයවත් කෙලින්ම බෑන් කරන්න කටයුතු කරන්නකෝ. එහෙම කාටවත් අයිතියක් නෑ නෙ අනිත් අයට ත්‍රෙඩ් එකකට එන්න එපා කියන්න/එන එක වලක්වන උපක්‍රම යොදන්න.

    ඒවා රිපෝට් කරාට අඩුගානේ පෝස්ට් එකවත් මකන්නේ නෑ.

    eka manussayekta puluwanda ban occhara dewal karanda. u kanne bonne nanne jeewath wenne nadda. onna ohe warella ban :rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔය මගුල අයින් කරලා දානවනම් හොදයි. දවසක් අම්මා ලග මන් ඉදන් User CP ගියා මහා ජරා Photo එකක්. දාලා දැන් අම්මා නිකන් බැන්නත් කියන්නේ එයා මෙහෙ බිල් ගෙවනවා මන් මෙහෙ ජරාව බල බල ඉන්න කියලා. බිල වැඩියෙන් ගියත් බ්යින්නවා මේ සැරේ හොදට බලලා කියලා , රෑ වෙනකම් හිටියත් හිතනේ ඕකමයි විශ්වාසය ඇති වෙන්න අන්තිමේ කාමරේ දොර ඇරෙගන ඉන්නේ. ඕනෑ වෙලාවක ඇවිල්ලා බලලා යන්න. ඔන්න ඔය රේප් මගුල නිසා මෙච දේ. ඔය දේ වෙන නිසා Facebook Wall එකවත් අම්මා ඉස්සර දිග හාරන්නේ නැහැ මචන් ඔය රේප් මගුල අයින් කරලා දානවනම් හොදයි

    uba thama bandala nadda ? :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka manussayekta puluwanda ban occhara dewal karanda. u kanne bonne nanne jeewath wenne nadda. onna ohe warella ban :rofl:

    එහෙම කොහොමද ඇඩ්මින් කෙනෙක් උනාම නොකා නොබී හරි ඒවා බලන්න ඕනේ. අපි කී දාහක් සාමාජික මුදල් ගෙවනවද මේකට :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ වගේම තඩි රෙසොලුෂන් ෆොටෝ දාන අයවත් කෙලින්ම බෑන් කරන්න කටයුතු කරන්නකෝ. එහෙම කාටවත් අයිතියක් නෑ නෙ අනිත් අයට ත්‍රෙඩ් එකකට එන්න එපා කියන්න/එන එක වලක්වන උපක්‍රම යොදන්න.

    ඒවා රිපෝට් කරාට අඩුගානේ පෝස්ට් එකවත් මකන්නේ නෑ.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.