ගනුන්ට පඩ යන්නේ නෑ යකෝ...![]()
යනවා බං. ඔය porn site එකක fart කියලා search කරලා බලපන්
(ඕන නම් fart domination වගේ search කරපං
)ගනුන්ට පඩ යන්නේ නෑ යකෝ...![]()
(ඕන නම් fart domination වගේ search කරපං
)Bahisrawaya minis awashyathawak eka katath podui. Ithin eka karanna lajja wena eka ledak. Doctor kenek hambaweyan.![]()
Doctor ට කට ඇරලා කියන්නේ කොහොමද කියපන් මේ ප්‍රශ්නෙ ගැන? Judgemental බලු දොස්තරලා ඉන්නේ හිනා වෙයි. මට කලන්තෙ දාලා වැටෙයි sure එකට.
අනික් එක මෙක පොදු ප්‍රශ්නයක්. ඒකයි මම Thread එකක් දැම්මේ.. මට එහෙම කරන්න gut එකක් හරි තිබුන එක ගැන සතුටු වෙනවා දැං.
අනික.. හැමෝම අවශ්‍යතාවය උනා කියල එහෙම නම් දොර ඇරගෙන ඒ වැඩේ කරන්න එපැයි. එහෙම නෑ නේ.. එතකොට දොර වහන්න තියෙන අවශ්‍යතාවයට ඇති හේතුවම තමයී සද්දෙ නොවෙන්න ඕක කරන්නෙ ක්‍රමයක් හොයන්නේ

yes everyone said.
![]()

යනවා බං. ඔය porn site එකක fart කියලා search කරලා බලපන්(ඕන නම් fart domination වගේ search කරපං
)


Ekaparama eliyata dannathuwa control Karla tika tika dahan. Gas gathiya adui kiyala ubta danunama control karannathuwa dahan. Ube bade has wadi athi
joke ද? නෑ නේ. මම කියන්නේ සහතික ඇත්ත.. 
එහෙම try කරාට හැම වෙලේම හරි යන්නේ නැහැ.
අධෝ වාතය පමනක් යවන වෙලාවට ඕක හරි. Toilet ගියහම අෑත් කරොත් වෙන්නේ උච්ඡ සංඛ්‍යාත යෙන් චිරි චිරිස් ගලා එන එකsound එක ඕනවට වඩා එනවා එතකොට වේගයෙන් පිටවෙන්න ඉඩ තියෙන නිසා... ඔහොම හිතලා මම ඒක පාරක් try කරා වැඩේ වැරදුනා. Panic attack එකක් ආවා
පස්සේ හැංගිලා හිටියා වටේ මිනිස්සු ඔක්කොම කොහේ හරි යනකන්. පස්සෙ තමයී එළියට ආවේ![]()

විහිලුවට යකෝ කිව්වේ..
but, ගනුන්ට යන පඩ වල සද්දේ අඩුයි පිරිමින්ට වඩා , පඩ යන frequency එකත් අඩුයි...![]()
දැං අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන්
වටේ යන්නේ නැතුව. වැදගත් දෙයක් ඇහුවේ.. මං හිතුවෙ ගෑණු මොකක් හරි විශේෂ trick එකක් කරනවා ඇති කියලා. මම වැඩිය bio science දන්නේ නෑ ඔය ගැනMake your toilet soundproof![]()

සාමාන්‍යයෙන් ඔහොම චට පට ඩෝන් කියල යන අවස්ථා හරි අඩුයි නෙ. අමු ජරාවක් කාල බඩ අප්සට් යන්න ඕනේ එහෙනං


https://womangoingplaces.com.au/the-pleasures-of-a-japanese-toilet/![]()
https://womangoingplaces.com.au/wp-content/uploads/2017/01/Toto-toilet-in-Japan.jpg![]()
menna me jathiye japanese toilet ekak hay karanaganin laksha 8- 10 wiyadam karala.
toilet eka gawata yanakota piyana arey, idagaththama ibe plush wey. ubata kamasi widihata sound ekaka (Wathura) dala reela iwara wela, angittama ibe plush wey
අනේ මන්දා...Cuteදැං අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන්
වටේ යන්නේ නැතුව. වැදගත් දෙයක් ඇහුවේ.. මං හිතුවෙ ගෑණු මොකක් හරි විශේෂ trick එකක් කරනවා ඇති කියලා. මම වැඩිය bio science දන්නේ නෑ ඔය ගැන

හොඳයි ඒත් ඕවා හැම තැනම නෑ නේඅනේ මන්දා...