Toilet ප්‍රශ්නයක්

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Bahisrawaya minis awashyathawak eka katath podui. Ithin eka karanna lajja wena eka ledak. Doctor kenek hambaweyan.:yes:

    Doctor ට කට ඇරලා කියන්නේ කොහොමද කියපන් මේ ප්‍රශ්නෙ ගැන? Judgemental බලු දොස්තරලා ඉන්නේ හිනා වෙයි. මට කලන්තෙ දාලා වැටෙයි sure එකට.

    අනික් එක මෙක පොදු ප්‍රශ්නයක්. ඒකයි මම Thread එකක් දැම්මේ.. මට එහෙම කරන්න gut එකක් හරි තිබුන එක ගැන සතුටු වෙනවා දැං.

    අනික.. හැමෝම අවශ්‍යතාවය උනා කියල එහෙම නම් දොර ඇරගෙන ඒ වැඩේ කරන්න එපැයි. එහෙම නෑ නේ.. එතකොට දොර වහන්න තියෙන අවශ්‍යතාවයට ඇති හේතුවම තමයී සද්දෙ නොවෙන්න ඕක කරන්නෙ ක්‍රමයක් හොයන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Doctor ට කට ඇරලා කියන්නේ කොහොමද කියපන් මේ ප්‍රශ්නෙ ගැන? Judgemental බලු දොස්තරලා ඉන්නේ හිනා වෙයි. මට කලන්තෙ දාලා වැටෙයි sure එකට.

    අනික් එක මෙක පොදු ප්‍රශ්නයක්. ඒකයි මම Thread එකක් දැම්මේ.. මට එහෙම කරන්න gut එකක් හරි තිබුන එක ගැන සතුටු වෙනවා දැං.

    අනික.. හැමෝම අවශ්‍යතාවය උනා කියල එහෙම නම් දොර ඇරගෙන ඒ වැඩේ කරන්න එපැයි. එහෙම නෑ නේ.. එතකොට දොර වහන්න තියෙන අවශ්‍යතාවයට ඇති හේතුවම තමයී සද්දෙ නොවෙන්න ඕක කරන්නෙ ක්‍රමයක් හොයන්නේ

    Make your toilet soundproof :P
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,550
    3,139
    113
    Ekaparama eliyata dannathuwa control Karla tika tika dahan. Gas gathiya adui kiyala ubta danunama control karannathuwa dahan. Ube bade has gathiya wadi athi. Ekai oya brass gala ekaparama yaanne..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාමාන්‍යයෙන් ඔහොම චට පට ඩෝන් කියල යන අවස්ථා හරි අඩුයි නෙ. අමු ජරාවක් කාල බඩ අප්සට් යන්න ඕනේ එහෙනං
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P yes everyone said.

    women-dont-fart-they-do-however-shoot-tiny-puffs-of-30178739.png

    :rofl:

    යනවා බං. ඔය porn site එකක fart කියලා search කරලා බලපන් :rolleyes: (ඕන නම් fart domination වගේ search කරපං :sorry:)

    විහිලුවට යකෝ කිව්වේ.. :sorry:

    but, ගනුන්ට යන පඩ වල සද්දේ අඩුයි පිරිමින්ට වඩා , පඩ යන frequency එකත් අඩුයි... :yes:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Ekaparama eliyata dannathuwa control Karla tika tika dahan. Gas gathiya adui kiyala ubta danunama control karannathuwa dahan. Ube bade has wadi athi

    ඔව් බං එහෙම තමයී. නමුත් සමහර වෙලාවට බොහොම අසරණ තත්වයකට පත් වෙනවානේ බං. තාප්පරයක් නිදහස් කරන්න කන්ට්‍රෝල් කරගෙන කරත් ඒ පොඩ්ඩ ඇති ලොකු විනාශයක් වෙන්න :dull: joke ද? නෑ නේ. මම කියන්නේ සහතික ඇත්ත.. :sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම try කරාට හැම වෙලේම හරි යන්නේ නැහැ.

    අධෝ වාතය පමනක් යවන වෙලාවට ඕක හරි. Toilet ගියහම අෑත් කරොත් වෙන්නේ උච්ඡ සංඛ්‍යාත යෙන් චිරි චිරිස් ගලා එන එක :sorry: sound එක ඕනවට වඩා එනවා එතකොට වේගයෙන් පිටවෙන්න ඉඩ තියෙන නිසා... ඔහොම හිතලා මම ඒක පාරක් try කරා වැඩේ වැරදුනා. Panic attack එකක් ආවා :sorry:
    පස්‌සේ හැංගිලා හිටියා වටේ මිනිස්සු ඔක්කොම කොහේ හරි යනකන්. පස්සෙ තමයී එළියට ආවේ :sorry:

    පු@ සයිලන්සරයක් ගහ ගනින්:P
     
    • Like
    Reactions: DangerMan119

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    :rofl:



    විහිලුවට යකෝ කිව්වේ.. :sorry:

    but, ගනුන්ට යන පඩ වල සද්දේ අඩුයි පිරිමින්ට වඩා , පඩ යන frequency එකත් අඩුයි... :yes:

    Cute :love: දැං අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන් :growl: වටේ යන්නේ නැතුව. වැදගත් දෙයක් ඇහුවේ.. මං හිතුවෙ ගෑණු මොකක් හරි විශේෂ trick එකක් කරනවා ඇති කියලා. මම වැඩිය bio science දන්නේ නෑ ඔය ගැන
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Make your toilet soundproof :P

    අපේ ගෙදර එක ලොකු අවුලක් නැහැ ගෙදර අයනේ. එලි මහනේ උනත් සද්දෙ ට යවනවා. හැබැයි හදිස්සියක් ආවොත් කියලා වටේ රෙජිෆෝම් ටිකක් හේත්තු කරල තියෙනව ගෙදරට වැදගත් කවුරුත් ආවොත් shape එකේ sound proof කරගන්න වගේ.
    පිට තැන් වල තමයි ඔය අවුල බරටම එන්නේ... :sorry:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    සාමාන්‍යයෙන් ඔහොම චට පට ඩෝන් කියල යන අවස්ථා හරි අඩුයි නෙ. අමු ජරාවක් කාල බඩ අප්සට් යන්න ඕනේ එහෙනං

    එහෙමම නෑ නේ. යනවා නේ :sorry:

    වෙස් මාරු කරගෙන එළියට ඇවිල්ලා කොහෙ හරි ගිහින් ආපහු සාමාන්‍ය මුණ ට එන්න පුළුවන් ක්‍රමයක් වගේ දෙයක් ඇරෙන්න මෙකට නිට්ටාවට හරියන පිළිතුරක් තවම මට හම්බවෙලා නැහැ :sorry:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    https://womangoingplaces.com.au/the-pleasures-of-a-japanese-toilet/
    the-pleasures-of-a-japanese-toilet


    https://womangoingplaces.com.au/wp-content/uploads/2017/01/Toto-toilet-in-Japan.jpg
    Toto-toilet-in-Japan.jpg




    menna me jathiye japanese toilet ekak hay karanaganin laksha 8- 10 wiyadam karala.

    toilet eka gawata yanakota piyana arey, idagaththama ibe plush wey. ubata kamasi widihata sound ekaka (Wathura) dala reela iwara wela, angittama ibe plush wey

    හොඳයි ඒත් ඕවා හැම තැනම නෑ නේ :sorry: අනේ මන්දා...
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මට තේරෙන්නේ නෑ දැන් මොනවා කරන්නද කියලා. ඔලුව අවුල් ගියා මචං
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Cute :love: දැං අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන් :growl: වටේ යන්නේ නැතුව. වැදගත් දෙයක් ඇහුවේ.. මං හිතුවෙ ගෑණු මොකක් හරි විශේෂ trick එකක් කරනවා ඇති කියලා. මම වැඩිය bio science දන්නේ නෑ ඔය ගැන

    පඩ සද්දේ එද්දී හචිමක් යවපන්... :yes: