toiya වහාම මෙහාට වරෙන්

toiya වහාම මෙහාට වරෙන්

මොකක්ද මේ උඹ කරල තියෙන අලුපුත්තේරු වැඩේ ? :angry: http://elakiri.com/forum/showpost.php?p=20867186&postcount=179 :confused:

උඹට මගෙත් එක්ක ඊරිසියද ? :rolleyes: අවංකවම කියපං :yes: , උඹට මේ ගිණුමෙ password ඔනෑ නම් කියපං :eek:. උඹ රන් කරගනින් මේ අකවුන්ට් එකත් :baffled:.
 
Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20867886 said:
    අර උඩ තියෙන ලින්ක් එකට ගිහින් බහලහංකෝ.

    mama dakka ada ude nulakath ohoma dala thiyanawa
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඉරිසියා නැති උන් කොහෙද ලංකාවේ.හැම එකාම එකාට එකෙක් ඉරිසියයි.ඒකනේ අපේ මේ තරම් දියුණු.:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20867886 said:
    අර උඩ තියෙන ලින්ක් එකට ගිහින් බහලහංකෝ.

    උඹෙ ත්රෙඩ් එකක් ස්පොයිල් කරල වගේ පේන්නේ නම්.... ඒත් ඇයි ඌ එහෙම කරන්නේ?...
     
    mama dakka ada ude nulakath ohoma dala thiyanawa
    ම්නිහා තනිකර ෆුල් සිංහල බෞද්ධ දේශප්‍රේමියෙක් වගේ පෙනී හිඳිමින් අර වගේ කුජීත වැඩ කරන්නෙ මොකද කියන එකයි ප්‍රශ්නෙ.
     
    Mamath uba ekka argue karanawa habai ohoma wada nam karanne na
    I may not agree with you but i respect your right to say it
    i have been into much more serious arguments than what you have been doing with me. None of them as well as including you were like toiya. and i did not have any arguments with toiya either. Why is this :baffled:?
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    පහුගිය දවස් වල අනික් උන් දාන පොස්ට් වලට ගිහින් අදාළ නැති නයි මිරිස් කරලක් ගැන පොස්ට් දාල ත්‍රෙඩ් කාපු නිසයි මම එහෙම කරේ. දැන් තේරෙනවා නේද ? අදාල නැති දෙයක් මම දැම්මෙත් උඹේ අවදානය ගන්නයි.

    තරහක් නැ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    tumblr_n2v2h6HHqB1r3z3gbo1_500.gif
     
    පහුගිය දවස් වල අනික් උන් දාන පොස්ට් වලට ගිහින් අදාළ නැති නයි මිරිස් කරලක් ගැන පොස්ට් දාල ත්‍රෙඩ් කාපු නිසයි මම එහෙම කරේ. දැන් තේරෙනවා නේද ? අදාල නැති දෙයක් මම දැම්මෙත් උඹේ අවදානය ගන්නයි.

    තරහක් නැ
    උඹ ත්‍රෙඩ් දාන්නෙ සිංහල ජාතියේ දුර්වල කම නිසා ඒ දුර්වල කම නැති කරගන්න නේ. මම දැම්මෙ එහෙම දුර්වල වෙන්න හේතුව. උඹ එහෙම එකක් නෙවෙයි මගෙ නූලෙ දැම්මේ. ඒ දාපු දෙයින් කිසිම පලක් නෑ කාටවත්. එතකොට මොකක්ද ඒකෙන් රටටයි ජාතියටයි වෙන සෙතේ ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඉදිරියේ රාළ;20868182 said:
    උඹ ත්‍රෙඩ් දාන්නෙ සිංහල ජාතියේ දුර්වල කම නිසා ඒ දුර්වල කම නැති කරගන්න නේ. මම දැම්මෙ එහෙම දුර්වල වෙන්න හේතුව. උඹ එහෙම එකක් නෙවෙයි මගෙ නූලෙ දැම්මේ. ඒ දාපු දෙයින් කිසිම පලක් නෑ කාටවත්. එතකොට මොකක්ද ඒකෙන් රටටයි ජාතියටයි වෙන සෙතේ ?

    OK allala dapan
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මිනිසුන් ගේ ඇස අරිනන් ත්‍රෙඩ් එකක් දැම්මහම උඹ මැද්දෙන් පැනල රතු මිරිස් බිජ්ජක් ගැන කිඋවහම ත්‍රෙඩ් එක කැ ලේ යනවා නේ
     
    මිනිසුන් ගේ ඇස අරිනන් ත්‍රෙඩ් එකක් දැම්මහම උඹ මැද්දෙන් පැනල රතු මිරිස් බිජ්ජක් ගැන කිඋවහම ත්‍රෙඩ් එක කැ ලේ යනවා නේ
    ඇස් ඇරෙන්නෙ කොහොමද ඕයි වහ කැවිලා සිහි විකල් වෙලා තියෙනකොට :baffled: ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඉදිරියේ රාළ;20868207 said:
    ඇස් ඇරෙන්නෙ කොහොමද ඕයි වහ කැවිලා සිහි විකල් වෙලා තියෙනකොට :baffled: ?

    onna apahu patan gattha

    sory man forget it it wont happ again...

    give me links to remove those images
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නම් කියන්නේ තඩි image දාන එකා මොකා උනත්
    බෑන් කරලා දාන්න ඕන
    තදේට හිටියේ නැත්තම්
    අනික උන්ට තාම කරදරේ