tom clancy's H.A.W.X 2 Help (ගේමර්ල වරේඒඒව්)

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    තව උඹ ගහපු hawx වගේ ගේම්ස් මොනාද :)
    pc එකට වැඩ ඒවානම් ගොඩක් හොඳයි :)
    මගේ ps 3 එක එකෙක් ඉස්සුවා :growl:

    F22, MIG 29, F 16, thawa dekak thunak thiyenawa nam mathaka na... :no:
    habai hawx eka thama patta....:yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    no crack for this mchn and it will never happen


    yeah

    now i have to wait for 3 months till my friend gets back (he stole my games lol) :baffled:




    F22, MIG 29, F 16, thawa dekak thunak thiyenawa nam mathaka na... :no:
    habai hawx eka thama patta....:yes:



    ඒවා චාටර් මචන් hawx ලෙවල් එකේ මුකුත් නැද්ද :sorry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    H.A.W.X. 2 එකේ crack එකක් හොයාගන්න බැරිවෙයිද මචන්ල? :oo: මම ඊයේ දවසම ට්‍රයි කොරා හොයා ගන්න එත හම්බුනේ නෑ :dull: පුළුවන් එකෙක් ඉන්නවනං මේකට ක්‍රැක් එකක් හොයල දීපන් කෝ :nerd:


    HAWX-2.jpg



    :)


    අනේ දෙයියෝ ඔය ගේම් එක ගන්න තැනක් කියපන්කෝ.... මම හැම තැනම හොයනව ඔක.....
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    H.A.W.X. 1 නම් ගැහුවා ඇති වෙනකන්..
    2 try කරේ නෑ මචං.. මගේ VGA එකට කෙල උනා..
    අළුත් එකක් අරන් MW3, BF3, H.A.W.X.2 ගහන්න ඕන... :P :P
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    There is no Crack and There wont be any crack either.
    HAWX 2 is MULTIPLAYER ONLY. If you wanna play. Buy the game .
    Thats it.
    Dont bother searching for MP Cracks.

    who says that? lol..
    I bought the game last week for 9 euros...
    game is awesome...just magnificient....
    a good single player campaign....and a good online playing experience as well...