තව උඹ ගහපු hawx වගේ ගේම්ස් මොනාද
pc එකට වැඩ ඒවානම් ගොඩක් හොඳයි
මගේ ps 3 එක එකෙක් ඉස්සුවා![]()


no crack for this mchn and it will never happen

F22, MIG 29, F 16, thawa dekak thunak thiyenawa nam mathaka na...
habai hawx eka thama patta....![]()

ඒවා චාටර් මචන් hawx ලෙවල් එකේ මුකුත් නැද්ද![]()


e wage fun ekak dena plane game nehe banබම්ප් වේවා..........!!!
යකෝ ෆස්ට් පර්සන් ගේම්ස් වලට ඇබ්බැහිවෙන්න එපා......!!!
මමත් garena එකේ ගැහුවා
ටොරන්ට්ස් නෑ මචන්
තව මොනාද උඹ ගහපු ගේම්ස් hawx වගේ ඒවා![]()
ඒවා චාටර් මචන් hawx ලෙවල් එකේ මුකුත් නැද්ද![]()
H.A.W.X. 2 එකේ crack එකක් හොයාගන්න බැරිවෙයිද මචන්ල?මම ඊයේ දවසම ට්රයි කොරා හොයා ගන්න එත හම්බුනේ නෑ
පුළුවන් එකෙක් ඉන්නවනං මේකට ක්රැක් එකක් හොයල දීපන් කෝ
![]()

There is no Crack and There wont be any crack either.
HAWX 2 is MULTIPLAYER ONLY. If you wanna play. Buy the game .
Thats it.
Dont bother searching for MP Cracks.