Tomorrow Will Be Better

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සුභ පැතුම් මල්ලි.....
    උඹ ඉස්සර ‍යන්න බලාපොරොත්තුවෙන් හිටපු ඒ ගමන දිගටම පල‍යන්.....

    රැග් ගැන නම් කි‍යන්න දන්නේ නෑ කොල්ලෝ......කැම්පස්වල විදි‍ය නෙවෙ‍යිලුනේ ඕවගේ ති‍යෙන්නේ......
    බ‍ය නැතුව හැම දේටම මුහුණ දීපන්...... උඹ ඕකට තේරුනේ කොහෙවත් ඉන්න හාල්පාරුවන්ගේ වැඩ හින්දා නෙවෙ‍යි උඹේ කැපවීම හින්දා කි‍යන එක අමතක කරන්න එපා.........

    ජ‍ය.....!!!!

    ස්තූතියි අය්යා...:D
    අනිවා තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ ශේප් එකේ යන එක තමා මගේ හිතේ තියෙන්නේ.:yes: එන විදිහට ඒ මොහොතට මුහුන දීම තමා.:)
    කරන්න කියන දෙයක් කරලා ශේප් එකේ ඉන්නවා..:)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    bus eke enakotalu ban godak rag dunne...uba venama vehicle ekak palayan yanawanan,.ape ekata hoda uniform ekak adinna dila sapathu nethuwa bus eke yanna kivvalu kello issaraha lensuwakuth kate gahagena...oya wage gon seen lu tiyenne...mu tawa cha seen tikak kivva baya karanna kiyanawa newe puluwannan mul dawas wala vehicle ekaka palayan...

    ඔව් ජමන්ටෙක් එකට ළමයි ගෙනියන්න ctb බස් එකක් තියෙනවා එකේ නොයා ප්ර්යිවෙට් බස් එක ගියා නම් අවුලක් නැ
    තව එකක් හරියට රැවුල කපලා පලයන් නැත්තන් උන් ඔව්ව ගලවනවා ඇදලා:eek::eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ කට්ටො මුලින්ම ජය වේවා කියනව... උඹට කවදාවත් වරදින්නෙ නැහැ... කොහොම හරි ගොඩ දා ගනින්...

    රැග් එක ගැන බය වෙන්න එපා... මම දන්න විදිහට ලොකු සීන් නැහැ...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රැග් නම් ඉවසපන්
    හොදටම ඉවසපන්
    ඔකේ රැග් එක හින්දා අපේ අයියා කෙනෙක් දමලා යන්න හදපු වාර අනත්තයි
    මම නම් දන්නේ නැ මොනවාද දෙන රැග් කියලා පුළුවන් තරම් ඉවසපන්

    What to do :sorry::sorry:
    පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඉවසලා ඉන්න තියෙන්නේ..:cool::cool::cool:
    අතරමග නවත්තන්නේ නැතුව.. :D:D:D:D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් ජමන්ටෙක් එකට ළමයි ගෙනියන්න ctb බස් එකක් තියෙනවා එකේ නොයා ප්ර්යිවෙට් බස් එක ගියා නම් අවුලක් නැ
    තව එකක් හරියට රැවුල කපලා පලයන් නැත්තන් උන් ඔව්ව ගලවනවා ඇදලා:eek::eek:

    anna e seen ekath kivva...adala galewwa kiyala digata tiyena rewul...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    bus eke enakotalu ban godak rag dunne...uba venama vehicle ekak palayan yanawanan,.ape ekata hoda uniform ekak adinna dila sapathu nethuwa bus eke yanna kivvalu kello issaraha lensuwakuth kate gahagena...oya wage gon seen lu tiyenne...mu tawa cha seen tikak kivva baya karanna kiyanawa newe puluwannan mul dawas wala vehicle ekaka palayan...

    :D mul masa dheka thuna yanakan bus eka paththa palathe yanna bari kathawak thamaa mama ahalaa thiyenne.. ane mama nam bus eka paththa palathewath yanna :lol::lol::lol: pare bus eka hoda :):)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔව් ජමන්ටෙක් එකට ළමයි ගෙනියන්න ctb බස් එකක් තියෙනවා එකේ නොයා ප්ර්යිවෙට් බස් එක ගියා නම් අවුලක් නැ
    තව එකක් හරියට රැවුල කපලා පලයන් නැත්තන් උන් ඔව්ව ගලවනවා ඇදලා:eek::eek:

    Haa no worries about that machan :lol:
    මගේ එච්චර සැරට රැවුල වැවෙන්නේ නෑ... :D:D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    එලස්...!! සුබපතනවා මචන් හැමදේම එලටම කරගන්ඩ ලැබෙන්ඩ කියලා. නවත්තන්නේ නැතුව කරපන්. ගොඩ දාගනින්. ජයවේවා කොල්ලෝ :D :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළ කට්ටො මුලින්ම ජය වේවා කියනව... උඹට කවදාවත් වරදින්නෙ නැහැ... කොහොම හරි ගොඩ දා ගනින්...

    රැග් එක ගැන බය වෙන්න එපා... මම දන්න විදිහට ලොකු සීන් නැහැ...

    මචං මොනවා කරන්නද බන් දෙන රැග් එකක් කනවා.. :)
    හිතේ තියන බය ගතිය යන්නයි ටෙක් වුනට තේරුන සතුට බෙදා ගන්නයි ත්‍රෙඩ් එක දැම්මේ.. :P
    මම ඔයාට ඉස්සර ඉඳන් ටෙක් කතාව කිව්වනේ..;) :D:D:D:D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;15954005 said:
    What to do :sorry::sorry:
    පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඉවසලා ඉන්න තියෙන්නේ..:cool::cool::cool:
    අතරමග නවත්තන්නේ නැතුව.. :D:D:D:D

    ela ela :cool:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Congratz machan.. elama tama.. mage best friendala dennath oke giyapu ewun tamai.. dan hoda salary ekak gannawa :)
    btw Dressing room yana thanatanam wada sidda karaganna epa pute :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;15954084 said:
    මචං මොනවා කරන්නද බන් දෙන රැග් එකක් කනවා.. :)
    හිතේ තියන බය ගතිය යන්නයි ටෙක් වුනට තේරුන සතුට බෙදා ගන්නයි ත්‍රෙඩ් එක දැම්මේ.. :P
    මම ඔයාට ඉස්සර ඉඳන් ටෙක් කතාව කිව්වනේ..;) :D:D:D:D

    මතකයි මතකයි... ඉස්සර පිඇම් කොලෙ... ජය වේවා කට්ටො... බොට වරදින්නෙ නැහැ... මොන කට්ට කාල හරි ගොඩදාගනින්... මොනදෙ උනත් මග නතර වෙන්න එපා... ජය වේවා.... :cool: