TOP UP degree programs

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනික් එව්වා බලන ගමන් NSBM එකත් ටිකක් බලපන්
    ඹය රැන්කින් අන්න මන්න කියන්න දන්නේ නැ බන් මම නම් ඹව්වා බැලුවෙත් නැ :(
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    NIBM - greewich
    Singapore informatics - portmouth (8 lakz per year bn)
    NSBM - also offer top up i think
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    umbe BCS eka degree ekakata equivalent nedda?

    ehema degree equal kiyala thmai patan genne?.......:dull:

    eth visa approve karanne nathi unama....... MSc karanna bari unama.....

    Msc interviwe ekata qulified ayawa filter karanakota thmai BCS karanna kiyala advice dunna ewunge amma muththa mathak karanne......
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ehema degree equal kiyala thmai patan genne?.......:dull:

    eth visa approve karanne nathi unama....... MSc karanna bari unama.....

    Msc interviwe ekata qulified ayawa filter karanakota thmai BCS karanna kiyala advice dunna ewunge amma muththa mathak karanne......
    අඩේ එහේමත් කෙස් එකක් තියෙනවාද ?:sorry::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D:D:D

    :yes::yes::yes::sorry:

    මේකයි සීන් එක. මම masters එකට ජර්මනි හරි ස්වීඩන් හරි ට්‍රයි කරන්නෙ. ඒත් BCS එකෙන් කෙලින්ම කරන්න බෑ එහෙ. ඒ රටවලත් top up එකක් කරන්න පුලුවන්.මොරටුවෙ/පේරා Msc එකට නම් කෙලින්ම දාන්න පුලුවන් තමා. ඒත් msc or mba එකකට වෙන රටකට යන එක හොදයි කියල හිතුවෙ shengen විසා ගන්න ලේසි වීමත් කොස්ට් එක අඩු වීමත් හොද international ජොබ් එකකට ලේසියෙන්ම යන්න පුලුවන් වීමත් නිසා. ලන්කාවෙ කරොත් ඒ චාන්ස් එක නෑ :yes:

    ehenam yanna inna raten piliganna university ekakin karanna ona :baffled:
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ehema degree equal kiyala thmai patan genne?.......:dull:

    eth visa approve karanne nathi unama....... MSc karanna bari unama.....

    Msc interviwe ekata qulified ayawa filter karanakota thmai BCS karanna kiyala advice dunna ewunge amma muththa mathak karanne......

    නෑ නෑ.UK වලට නම් නිකන්ම යන්න පුලුවන්. ඒත් ඒකට ලොකු මුදලක් යනව. ජර්මනියෙ යුනිවසිටි ෆ්‍රී. ටියුශන් ෆී විතරයි ගෙවන්න එන්නෙ. අන්න ඒකයි හේතුව. අනික දැන් ඉගන ගත්ත දේවල් ජොබටම සෙට් වෙලා ඉදල දැනුම දියාරු වෙලා වගේ දැනෙනව. ඉතින් ටොප් අප් එකක් කරල ඒ අඩුවත් සම්පූර්න වෙනව. :)

    ලේසිම වැඩේ ලන්කාවෙම මාස්ටර්ස් කරන එක. හැබැයි මම අර කලින් කිව්ව දේ වෙනුවෙන් තමා මම මේ ටාගට් කරන් ඉන්නෙ
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ehema degree equal kiyala thmai patan genne?.......:dull:

    eth visa approve karanne nathi unama....... MSc karanna bari unama.....

    Msc interviwe ekata qulified ayawa filter karanakota thmai BCS karanna kiyala advice dunna ewunge amma muththa mathak karanne......

    mey kathwa attada ? BCS PGD + Project karpau kenekta MSc karanna yaddi case yanwada ? :nerd:
     
    • Like
    Reactions: speedmalli

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නෑ නෑ.UK වලට නම් නිකන්ම යන්න පුලුවන්. ඒත් ඒකට ලොකු මුදලක් යනව. ජර්මනියෙ යුනිවසිටි ෆ්‍රී. ටියුශන් ෆී විතරයි ගෙවන්න එන්නෙ. අන්න ඒකයි හේතුව. අනික දැන් ඉගන ගත්ත දේවල් ජොබටම සෙට් වෙලා ඉදල දැනුම දියාරු වෙලා වගේ දැනෙනව. ඉතින් ටොප් අප් එකක් කරල ඒ අඩුවත් සම්පූර්න වෙනව. :)

    ලේසිම වැඩේ ලන්කාවෙම මාස්ටර්ස් කරන එක. හැබැයි මම අර කලින් කිව්ව දේ වෙනුවෙන් තමා මම මේ ටාගට් කරන් ඉන්නෙ

    ow UK eken dena qulification eka UK wala accept(un dena eka un accept karanne nathnam eken wadak nane ban....).:dull:

    --------------------------------------------------------------------------------------

    uba lankawe 1 year Msc ekak karala.... a qulification dekama pennala Swiss MSc 2 yaers eka apply karanna puluwanda kiyala balapan......:):):)

    --------------------------------------------------------------------------------------

    topup gana hariyatama danne na. :no::no:
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    mey kathwa attada ? BCS PGD + Project karpau kenekta MSc karanna yaddi case yanwada ? :nerd:

    නෑ නෑ මචන්. මගේ සිටුවේශන් එක වෙනස් එකක්. මම මේ europe වල කරන්න ප්ලෑන් කරන නිසා මේ.

    මේ වගේම දේකට මුහුන දෙන්න වෙනව USA වල ඉගන ගන්න යනකොට. උන්ගෙ ක්‍රමේට අනුව අපි මෙහෙන් degree එකක් අරන් ගියත් උන් අපිව එක ලෙවල් එකක් පල්ලෙහාට දානව UK standerds නිසා
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    හැබැයි මෙහෙම දේකුත් තියනව. මට අවුරුදු 3ක් experience පෙන්නන්න පුලුවන්. MBA එකක් කරන්න පුලුවන් ඒ නිසා :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ehema degree equal kiyala thmai patan genne?.......:dull:

    eth visa approve karanne nathi unama....... MSc karanna bari unama.....

    Msc interviwe ekata qulified ayawa filter karanakota thmai BCS karanna kiyala advice dunna ewunge amma muththa mathak karanne......

    ඔයා වලිගෙ පාගගෙන :) මෙයා top up degree එකක් කරන්නේ වෙන හේතුවක් නිසා ත්‍රෙඩ් එක කියවල බලන්න.

    ඔයා bit නේද කරන්නේ? ඔයා නේද ලඟදි දවසක BCS කරාම ලැබෙන්නේ MBCS කියල එකක් BIT කරාම කෙලින්ම BCS ලැබෙනවා ඒක අරකට වඩා ලොකුයි කිව්වේ?:lol: කරුණු දැනගෙන කතා කරන්න යාළුවා :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mey kathwa attada ? BCS PGD + Project karpau kenekta MSc karanna yaddi case yanwada ? :nerd:

    wena wena ratawal walata migrate wenakota thmai oya prashna ehen mehen enne....paper qulification sammandayen....
    ---------------------------------------------------------------------------

    eth lankawe MSc ekak karanna puluwan paper qulification eka anuwa sudusukam labanawa........

    eth selecttion process ekedi.....

    UCSC /MOra compatition eka wadi......other than private institute like Sliit /NSBM/IIt bla bla bla......
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ඔයා වලිගෙ පාගගෙන :) මෙයා top up degree එකක් කරන්නේ වෙන හේතුවක් නිසා ත්‍රෙඩ් එක කියවල බලන්න.

    ඔයා bit නේද කරන්නේ? ඔයා නේද ලඟදි දවසක BCS කරාම ලැබෙන්නේ MBCS කියල එකක් BIT කරාම කෙලින්ම BCS ලැබෙනවා ඒක අරකට වඩා ලොකුයි කිව්වේ?:lol: කරුණු දැනගෙන කතා කරන්න යාළුවා :)

    බොරු කියන්න ඕනෙ නෑ බන් මට තේරෙන විදියට නම් අපි මෙහෙ කරන ඔක්කොම BCS BIT USCS NIBM mora thora ඔක්කොම2nd ක්ලාස් .හිතපන් cambrige, MIT Yale stanford uni එකකින් ඩිග්‍රියක් ගහල එන එකෙක් එක්ක අපිට එක මේසෙ කෑම කන්න පුලුවන්ද බන්. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :(:(:(

    ඒත් මචන් big picture එක බලපන් :dull:

    umbata hondama de yanna inna university eken piliganna topup ekak karaganna eka ...

    Malaysia wala ehema recognized university thiyenne Monash wage

    mey kathwa attada ? BCS PGD + Project karpau kenekta MSc karanna yaddi case yanwada ? :nerd:

    ekama de wenna puluwan MSc program ekaka perquisite thiyenawa ... api hithamu un 4 year degree program ekak karapu students lawa target karanawa kiyala

    ethakota BCS witharak karala thiyena kenekge background eka balanawa, working experience, open source projects walata contribute karala thiyenawada wage dewal ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔයා වලිගෙ පාගගෙන :) මෙයා top up degree එකක් කරන්නේ වෙන හේතුවක් නිසා ත්‍රෙඩ් එක කියවල බලන්න.

    ඔයා bit නේද කරන්නේ? ඔයා නේද ලඟදි දවසක BCS කරාම ලැබෙන්නේ MBCS කියල එකක් BIT කරාම කෙලින්ම BCS ලැබෙනවා ඒක අරකට වඩා ලොකුයි කිව්වේ?:lol: කරුණු දැනගෙන කතා කරන්න යාළුවා :)

    sorry samawa illaawa yaluwa..... BCS ekata wada MBCS eka lokui kiyapu eka thmai waradune......

    -----------------------------------------------------------------------

    ethanadi degree + membership kiyana eka podda pataluna...

    sorry for that.. :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොරු කියන්න ඕනෙ නෑ බන් මට තේරෙන විදියට නම් අපි මෙහෙ කරන ඔක්කොම BCS BIT USCS NIBM mora thora ඔක්කොම2nd ක්ලාස් .හිතපන් cambrige, MIT Yale stanford uni එකකින් ඩිග්‍රියක් ගහල එන එකෙක් එක්ක අපිට එක මේසෙ කෑම කන්න පුලුවන්ද බන්. :lol:

    ඔව් බං ඉතින් ඒක තමයි ඇත්ත :lol:........ඒවා ඉතින් වෙනම ලෙවල් එකක්නේ බන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බොරු කියන්න ඕනෙ නෑ බන් මට තේරෙන විදියට නම් අපි මෙහෙ කරන ඔක්කොම BCS BIT USCS NIBM mora thora ඔක්කොම2nd ක්ලාස් .හිතපන් cambrige, MIT Yale stanford uni එකකින් ඩිග්‍රියක් ගහල එන එකෙක් එක්ක අපිට එක මේසෙ කෑම කන්න පුලුවන්ද බන්. :lol:

    mama me aththme idan pin karanawa yako..... ilaga athmedi.... MIT computer eng... karannawath labewa kiyala......