Torrent Unlimited Direct ඩවුන්ලෝඩ් කරන විදිහ

Razor97

Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    ගොඩක් අය Seedr.cc යූස් කරනව ඇති ටොරන්ට් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්ඩ. මේකත් ඒ වගේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී/ Unlimited දෙන service එකක්. ගොඩක් අය දන්නවත් ඇති දැන්. ට්‍රයි කරලා බලන්ඩ මේක ලංකාවෙ කෙනෙක් හදපු සයිට් එකක්. එක පාර ටොරන්ට් 2,3ක් උනත් ඇඩ් කරන්ඩ පුළුවන්. ලොකු ටොරන්ට් එකක තියන ෆයිල්ස් වෙන වෙනම උනත් ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් මේකෙන්.👌.
    👉 https://my.torrentcheap.com/
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ගොඩක් අය Seedr.cc යූස් කරනව ඇති ටොරන්ට් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්ඩ. මේකත් ඒ වගේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී/ Unlimited දෙන service එකක්. ගොඩක් අය දන්නවත් ඇති දැන්. ට්‍රයි කරලා බලන්ඩ මේක ලංකාවෙ කෙනෙක් හදපු සයිට් එකක්. එක පාර ටොරන්ට් 2,3ක් උනත් ඇඩ් කරන්ඩ පුළුවන්. ලොකු ටොරන්ට් එකක තියන ෆයිල්ස් වෙන වෙනම උනත් ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් මේකෙන්.👌.
    👉 https://my.torrentcheap.com/
    දෙක තුනක් කරගත්තා ඊට පස්සේ වැඩේ අතැරියා. බාගයක් දුර ඩවුන් වෙලා නවතිනවා
     
    • Like
    Reactions: Razor97

    Razor97

    Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    meka unlimite da bng
    niyamai ne
    Ow unlimited

    දෙක තුනක් කරගත්තා ඊට පස්සේ වැඩේ අතැරියා. බාගයක් දුර ඩවුන් වෙලා නවතිනවා
    සීඩ්ස් නැති ටොරන්ට්ද ? මම 140gb ඩවුන්ලෝඩ් කරා කිසි අවුලක් නැතුව
    ------ Post added on May 4, 2021 at 7:05 AM

    මේකට කරන්න දෙයක් නැද්ද..
    නවතිනව කිව්වෙ කොහොමද සයිට් එකට ඩවුන්ලෝඩ් වෙද්දිද ?
    ------ Post added on May 4, 2021 at 7:10 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Ow unlimited

    සීඩ්ස් නැති ටොරන්ට්ද ? මම 140gb ඩවුන්ලෝඩ් කරා කිසි අවුලක් නැතුව
    ------ Post added on May 4, 2021 at 7:05 AM

    නවතිනව කිව්වෙ කොහොමද සයිට් එකට ඩවුන්ලෝඩ් වෙද්දිද ?
    ------ Post added on May 4, 2021 at 7:10 AM
    Seed tiyenwa..eka parata fail kiyla enwa..uba time base ekakinda download krnne mchn
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ගොඩක් අය Seedr.cc යූස් කරනව ඇති ටොරන්ට් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්ඩ. මේකත් ඒ වගේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී/ Unlimited දෙන service එකක්. ගොඩක් අය දන්නවත් ඇති දැන්. ට්‍රයි කරලා බලන්ඩ මේක ලංකාවෙ කෙනෙක් හදපු සයිට් එකක්. එක පාර ටොරන්ට් 2,3ක් උනත් ඇඩ් කරන්ඩ පුළුවන්. ලොකු ටොරන්ට් එකක තියන ෆයිල්ස් වෙන වෙනම උනත් ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් මේකෙන්.👌.
    👉 https://my.torrentcheap.com/

    කව්ද බම් මේක කරන කෙනා ... දන්නවද ???