ගොඩක් අය Seedr.cc යූස් කරනව ඇති ටොරන්ට් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්ඩ. මේකත් ඒ වගේ සම්පූර්ණයෙන්ම ෆ්රී/ Unlimited දෙන service එකක්. ගොඩක් අය දන්නවත් ඇති දැන්. ට්රයි කරලා බලන්ඩ මේක ලංකාවෙ කෙනෙක් හදපු සයිට් එකක්. එක පාර ටොරන්ට් 2,3ක් උනත් ඇඩ් කරන්ඩ පුළුවන්. ලොකු ටොරන්ට් එකක තියන ෆයිල්ස් වෙන වෙනම උනත් ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් මේකෙන්.
.
https://my.torrentcheap.com/