Toshiba Laptop from Tech Smart Lanka

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    :cool::cool:

    ela ela Uraj lokkata i7 ekak set kranna inne adurana ekkege :yes:

    ela ela :yes:

    denata market eke thiyena dedicated VGA ena su[irima i5 model ekak thamai around 80K ganna puluwan. Good choice machan

    11.gif
    ඔව් මචන් මේ ගානට 2GB vga එක්ක lapak වෙන කොහෙන්වත් සෙට් උනේ නෑ :yes:

    එල එල මචෝ......උබ දුන්නේ ලොකු ආදර්ශයක් ...... හම්බයෙක්ට අහුනොවී, අපේ එකෙක්ගෙන් විස්වාශයෙන් , උගෙත් දියුණුවට සහයෝගය දීමක්........

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබල ඕකෙන් බඩු ගනිද්දී එළකිරි ID එක ඉදිරිපත් කිරීමෙන් 10% වට්ටමක් ලබා ගත හැක...
    ඒ කිම්බුලාගෙන් බන් , එක දතක් ගලවද්දී , අනික් දත නොමිලේ ගලවා දෙනු ලැබේ :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Tech Smart Lanka;
    No. 776/1/1, New Kandy Road;
    Malabe.
    (වරුණ ෆාමසි උඩුමහල)
    ලගදීම බලාපොරොත්තු වන්න , යට තට්ටුවේ යුරාජ් ආයුර්වේද සම්භාහන මද්යස්තානයකුත්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: කවුද බොල මාමි......?? :angry:

    Crisis මරලා ලැපට අබ සරණ කරයිද මන්දා උඹ..... :lol: බය වෙන්න දෙයක් නෑ ටොෂිබා :love: නේ...... ගලේ ගැහුවත් බඩු වැඩ..... :yes: :D :)
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    :frown: කවුද බොල මාමි......?? :angry:

    Crisis මරලා ලැපට අබ සරණ කරයිද මන්දා උඹ..... :lol: බය වෙන්න දෙයක් නෑ ටොෂිබා :love: නේ...... ගලේ ගැහුවත් බඩු වැඩ..... :yes: :D :)

    :rofl:ubane kiyanne :lol:

    toshiba nathuwa wena hoda brand ekak kiyapan
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒ කිම්බුලාගෙන් බන් , එක දතක් ගලවද්දී , අනික් දත නොමිලේ ගලවා දෙනු ලැබේ :P

    ලගදීම බලාපොරොත්තු වන්න , යට තට්ටුවේ යුරාජ් ආයුර්වේද සම්භාහන මද්යස්තානයකුත්
    :rofl::P
     
    :rolleyes: