Toshiba Laptop from Tech Smart Lanka

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ela ela...:D
    mamath eyagen thama thiyna repairs ehema karaganna katha karanne...eth yanna welawak nethi ekai ekama awla..:baffled:

    weda deka thunakma set karagena thiyenne ...niwaduwak lebuna gaman ehe yanna oni:D

    :rofl: හැමදාම කතා කරනවා තමා..... තවම ආවේ නෑ හැබැයි..... අර එව්ව PM එක ගැන බලනවා හොදේ සද්ද නෑ වගේ හිටියට..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එලකිරි මචෝ,
    ගානත් සාධාරනයි. . . මූ ගෙවන්න දෙන්නෙ නැද්ද බං ? :D:D:D

    මම මූට දන්න කාලෙක ඉදන් කියනවා price list එකක් දාන්න කියලා මූ අහන්නෙ නැනෙ, ,, :/

    අර Redline එකෙන් දානවා වගෙ Online Excel sheet එකක් හරි කමක් නැ. . :oo::oo:

    :oo: ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පහසුකම් ලගදීම..... :yes:

    ඒ වැඩෙන් පස්සේ තමා easy payments සෙට් වෙන්නේ මාස 5 කින් වගේ...... :yes:

    අපිට Price List එකක් මේන්ටේන් කරගන්න බෑ...... මොකද ස්ටොක් එකක් තියන් ඉන්නේ නැති නිසා..... :(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Toshiba Laptop Nag itin Tech Smart lanka Thamai ! :yes::cool::cool::cool:

    :yes::cool:

    ado ela machn patta lap ekak :)

    11.gif
    ow machan separated GPU ekak ekka me ganata wena lap ekak set wenne naa. anika toshiba :love:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    mamath eyagen thama thiyna repairs ehema karaganna katha karanne..
    යුරාගේ බඩු සුපිරි බඩු

    11.gif

    :oo: ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පහසුකම් ලගදීම..... :yes:

    ඒ වැඩෙන් පස්සේ තමා easy payments සෙට් වෙන්නේ මාස 5 කින් වගේ...... :yes:

    අපිට Price List එකක් මේන්ටේන් කරගන්න බෑ...... මොකද ස්ටොක් එකක් තියන් ඉන්නේ නැති නිසා..... :(

    eka thama awula :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ela niyamai. koheda ban shop eka tiyenne.

    Computers and Notebooks (Any Brand Any Problem) ; Chip level repairs done by qualified technicians at Tech Smart Lanka Malabe.

    Call us.

    Tech Smart Lanka;
    Show Room :- 776/1/1; New Kandy Road;
    Malabe.

    ඔය තියෙන්නේ...... :D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    Computers and Notebooks (Any Brand Any Problem) ; Chip level repairs done by qualified technicians at Tech Smart Lanka Malabe.

    Call us.

    Tech Smart Lanka;
    Show Room :- 776/1/1; New Kandy Road;
    Malabe.

    ඔය තියෙන්නේ...... :D

    ko number 1?:P
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    Computers and Notebooks (Any Brand Any Problem) ; Chip level repairs done by qualified technicians at Tech Smart Lanka Malabe.

    Call us.

    Tech Smart Lanka;
    Show Room :- 776/1/1; New Kandy Road;
    Malabe.

    ඔය තියෙන්නේ...... :D

    address walata call karanna puluwan aluth system ekak awith da ban:rofl: