මචන් මට ලොකු උදව්වක් ඔනේ. මගේ ෆොරින් යාලුවො කට්ටියක් එනවා ලගදි ලන්කාවට. ගාල්ලේ තමයි යන්න ඉන්නේ. ආවට පස්සෙ ටුවර් එකක් යන්න සෙට්වෙලා ඉන්නේ. එයලා ටැවල් එගේන්සි එකක් හරහා තමයි ටිකට් සහා හොටෙල් එක බුක් කරලා තියෙන්නේ. ප්‍රශ්නේ මෙකයි මටත් කිව්වා රැම් එකක් බුක් කරන්න කියල එයලත් එක්කම ඉන්න ඔනෙ නිසා එත් එ දවස් වලට රූම් මුකුත් නැහැ. දැන් කරන්න තියෙන එකම දේ තමයි ඩරිවර්ස් රූම් එක්ක ඉන්න එක. මචන් ඩ්‍රරිවර්ස් රූම් රික්වෙස්ට් කරන්නේ කොහොමද. මෙක තරු 5 හොටලයක්