සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ යාලුවෙක් Town Ace එකක් ගන්න හොයනවා.

    23772.jpg


    හොයන මිල ලක්ෂ 14 .

    සාමානයෙන් 54 වගේ Number එකක් තමා හොයන්නේ.


    1. Town Ace එකේ Flat Roof / High Roof වලින් ලංකාවේ Market වාහනය මොකක්ද ?

    2. CR 27 සහ CR 36 කියන එව්වා වලින් හොඳ මොකක්ද ? මෙව්වා වල තේරුම මොකක්ද ?

    3. GL Model එක හොඳයිද ? එකේ මොනවද තියෙන විශේෂ වාසි ?
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    14 laks walata oka ganna puluwanda bn, oka 23k wage neda ,okta kalin apu eka nm 14 ta yanawa
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    CR 27 කියන්නේ 02WD Drive
    CR 36 කියන්නේ 04WD Drive

    04WD එකේ Parts හරිම ගනන්. වාහනේ අවුලක් නෑ. දෙකම use කරලා තියෙනවා. 04WD Market අඩුයි. විකුණා ගන්න බැරි වෙයි.

    මගේ ලගත් තිබුණා 1995 Manufactured 2000 Registered CR 27 High Roof five Door වෑන් එක්ක. දැනට අවුරුදු දෙකකට කලින් විකුණලා දැම්මා. නියම වාහනයක්. ඔය දාලා තියෙන Photo එක Flat Roof. ඕක නම් 54-XXXX වාහන කලුනික හොයනවා වගේ. 58 වගේ තමයි ගොඩාක් තියෙන්නේ. 58 ක එකකුත් 20ක් වගේ වෙයි.

    54-XXXX වගේ නම් ගන්න වෙන්නේ CR 26 එකක්
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේකෙම ඉංග්‍රීසි අකුරු නම්බර් ඒක තියෙන ඒක ලංකාවේ අසේම්බල් කරපු ඒවා කියල අහන්න ලැබිල තියෙනවා, ඒ ගැන කවුද හරියටම දන්නේ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Lankawe nam flat roof tamai market..
    CR 36 kynne 4WD mn htinne.. hariytm danne ne..

    හයිරූෆ් ඇයි බන් මාර්කට් නැත්තේ බෙල්ල කැක්කුම නැතිව හරි යන්න පුල්වන් නේ
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මේකෙම ඉංග්‍රීසි අකුරු නම්බර් ඒක තියෙන ඒක ලංකාවේ අසේම්බල් කරපු ඒවා කියල අහන්න ලැබිල තියෙනවා, ඒ ගැන කවුද හරියටම දන්නේ?

    hari, Emporer, Lankan essemble
     
    • Like
    Reactions: Sudheera-H

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    uba oya photo eka dala thiynne 99 passe reg karapu model eka oka thiyna un 22n meha denne na. oke parana model eka 88/89 reg karapu eka thma 14n uda wage market eka thiynne. muna okata wada wens.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    හයිරූෆ් ඇයි බන් මාර්කට් නැත්තේ බෙල්ල කැක්කුම නැතිව හරි යන්න පුල්වන් නේ

    ඕකේ හයි රූෆ් / දොර 5 / 4WD මාර්කට් නැ ෂිරිලංකාවේ. ජප්පා දන්නවනම් ලංකාවට වාහන එවන්නේ නෑ :rofl: