Toyota 110

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ඇයි බං ඔච්චර ගානක් දීලා පරණ හමපඩ ලට්ටක් ගන්න හදන්නෙ.
    ඔය වාහනේ Overrated වාහනයක්.
    අපේ උන් ගන්න පොරකන හින්දා කොහෙත්ම වටින්නෙ නැති ගාණකට මාකට් එක හැදිලා :no:

    අතේ තියෙන්නේ 18i. ඉන්දියන් කටු වලටනම් මම කැමතිම නැහැ
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    හෆොයි . 110 හොඳට පාවිච්චි කරපුව ගණන වැඩි, හැබැයි පරණ ලද්දක් ගත්තොත් හැමදාම ගරාජ් ගැනේ ගිහිල්ල තමන්ගේ හිත හරියන විදියට හදාගන්න නම් කට්ට කන්න වෙනවා ඕකක් ගත්තොත්.

    කටු කන්න බැහැ. ගරාජ් ගානේ හොඳට ලැගල තියෙනව. අපේ වෑන් එකක් තියෙනවා. CM36. එක හදන්න හොඳ කටු කෑවා. ඒකයි කාර් එකක් හොයන්නේ මේ ඔප්ෂන් තියෙන.
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    hondhata maintain karapu ekak hoyana eka thama amaru. Soluna eketh enne oya engine ekama thama but quality eka hondha ne 110 tharan options unath adui. 18ka budget ekata therumak ne.

    110 gannawa nam SE Limited/Riviera ekakata yanna. 20+ wei, BJ5P thama oya ganata hondhama option eka.

    thanks machan. honda ewwa hoyanna amarui thamai. lesiyen honda 110 ekak Sell karannehe.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඇයි බං ඔච්චර ගානක් දීලා පරණ හමපඩ ලට්ටක් ගන්න හදන්නෙ.
    ඔය වාහනේ Overrated වාහනයක්.
    අපේ උන් ගන්න පොරකන හින්දා කොහෙත්ම වටින්නෙ නැති ගාණකට මාකට් එක හැදිලා :no:

    සිරා. ඕක උපරිම 15ක් වටී. බට් දැං යන්නෙ 20+.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඇයි බං ඔච්චර ගානක් දීලා පරණ හමපඩ ලට්ටක් ගන්න හදන්නෙ.
    ඔය වාහනේ Overrated වාහනයක්.
    අපේ උන් ගන්න පොරකන හින්දා කොහෙත්ම වටින්නෙ නැති ගාණකට මාකට් එක හැදිලා :no:
    Honda Market eka,Oni welawaka Buyers la innawa, Paranai nam thama eth ithin lankawe thiyenne maha amuthu market ekak ne:lol::lol:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    කටු කන්න බැහැ. ගරාජ් ගානේ හොඳට ලැගල තියෙනව. අපේ වෑන් එකක් තියෙනවා. CM36. එක හදන්න හොඳ කටු කෑවා. ඒකයි කාර් එකක් හොයන්නේ මේ ඔප්ෂන් තියෙන.

    110 car eka hondayi thamayi, eth wikunana eka oka supiriyatama thiyan indala wikunanne na. leda enakota thama denne. hondala thiyan dena ewa hoyaganna amaruyi. aneka high mileage thiyenne. sprinter AE110 wage ekak baluwoth mokada gana tikak aduwen gaththahaki. same engine and parts, only body parts slightly different.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    110 car eka hondayi thamayi, eth wikunana eka oka supiriyatama thiyan indala wikunanne na. leda enakota thama denne. hondala thiyan dena ewa hoyaganna amaruyi. aneka high mileage thiyenne. sprinter AE110 wage ekak baluwoth mokada gana tikak aduwen gaththahaki. same engine and parts, only body parts slightly different.
    Sprinter market eka tikak adui Thiyaganna gannawanm shape...Ehema math na bn honda cars thiyenawa balala ganna oni:yes::yes::yes:
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    hi All, thanks for your pros & Cons.

    අන්තිමට Sprinter එකක් හම්බ උනා.1997. Registered in 2001. L Grade. පොඩි පොඩි ටින්කරින් තියෙනවා. but Accident free body. engine/gear box අවුලක් නැහැ. photos දාන්නම් ඉක්මනටම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    ඔය බ්‍රොකර් මොඩල් ගන්න එක නම් හරිම මෝඩ වැඩක්. මලාට ගානක් තියන් දෙන්න බෑ ටොයොටා වාහන ඔය ගනන් වලට යන ඒව. 110 121 කියන්නෙ ඇත්තටම වේලෙන මොඩල්. මොකද ඕවා ගන්න බලන් ඉන්නෙ වාහන ඩීල් කාරයො. උන් ඉල්ලන්නෙ තුට්ටු 2ට. ඒ වගේම වාහනයක් පාවිච්චියට ගන්න කෙනෙක් ගන්නෙ නෑ බොරු ගනන් නිසා. nissan honda mazda වාහන බලන්න. හැබැයි 1500cc කොමන් jdm කාර් බලන්න. ගේමක් නැතුව ආය දෙන්නත් පුලුවන්.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    tawa tikak kalekin oya wahane awuludu 20 parana wahanayak wenawa. ochchara parana ewa oya ganata watinne ne neda ban.
    111 model 1 tama oyage price 1 set wenne
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    110 amarui..neda..anika english number auto gear..ne..poddak hoyala balapan...
    soluna kamathi nadda..16 tath yanawa...

    අන්තිමට Sprinter එකක් හම්බ උනා.1997. Registered in 2001. L Grade. පොඩි පොඩි ටින්කරින් තියෙනවා. but Accident free body. engine/gear box අවුලක් නැහැ. photos දාන්නම් ඉක්මනටම.