මේවා පරණ උනත් ඉන්දියන් ලබ්බවල් වලට වඩා නම් හොදයි. ගාන නම් overprice තමයි ලංකාවේ market එක වැඩි නිසා. Hiace වෑනුත් ඔය වගේ තමා. හද්ද පරණ මොඩල් පට්ට ගණන්.ඇයි බං ඔච්චර ගානක් දීලා පරණ හමපඩ ලට්ටක් ගන්න හදන්නෙ.
ඔය වාහනේ Overrated වාහනයක්.
අපේ උන් ගන්න පොරකන හින්දා කොහෙත්ම වටින්නෙ නැති ගාණකට මාකට් එක හැදිලා![]()
Continental Insurance කවුරුත් දාලා නැද්ද?
ඉන්සුරන්ස් June 26 න් ඉවරයි.
දැනට දාලතියෙන්නේ Continental Insurance. Insurance company වලින් මම call කරල ඇහැව්වා. car එකෙ Value එක ලක්ෂ 19යි.
Full insurance
------------------
Continental Insurance -38,500
Ceylinco Insurance - 57,000
HNB- 52,000
Janashakthi - 48,000
මොකද්ද බන් හොඳ?
BJ5P gana danna aya tikak koyannako... eke second hand market eka kohomada? Options monavada? Mama Mazda cars gana mukuth danne na.