මෙන්න මේකයි කාරනේ,
TOYOTA KDH 200 මොඩ්ල් එක (2006/2007) අව්රුදු වල ආපු එකක් රු ලක්ෂ 56කට පාඩුයිද.
කිලෝමීටර් 200000 වගේ පැදලනම්.
01) සාමාන්‍යයෙන් කිලෝමීටර් 200000 පැන්නම එන ලෙඩ මොනවද ?
02) ලොකු ගානක් යට කරන්න වේවිද එහෙම ලෙඩ වලට.