අපිට Toyota Premio 2013 වාහනයක් හම්බුණා ... දොස්‌තර කෙනෙක් ගේ ... 48 ක් කියන්නේ ...
ගන්නද ? එපා ද ?
permit වාහන අපහු විකුණගන්න අමාරු ද ??
අපි මෝඩකමක් කරගත්ත වෙයි ද ?
සල්ලි ටික අපරාදේ නාස්ති වෙයිද ?
අදහස් දක්වන්න !!!
ගන්නද ? එපා ද ?
permit වාහන අපහු විකුණගන්න අමාරු ද ??
අපි මෝඩකමක් කරගත්ත වෙයි ද ?
සල්ලි ටික අපරාදේ නාස්ති වෙයිද ?
අදහස් දක්වන්න !!!
Loke thiyana aruma puduma ratak meka
Waahane paawichchi karaddi watinaakama wadi wenawa 


