TOYOTA Premio කාර්_එක_චප්ප තුන්දෙනෙක් මරුට

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මූ දකුනෙන්ම ගිහිල්ල ඇනල තියෙන්නේ.. වෙන වාහනයක් උනානම් ඒ වාහනේ සෙට් එකත් ඉවරයි..

    ඔයින් ගියා ඇති.
    :(:(:(:(
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Nathiuna 3 denata niwan suwa.

    Parissamen drive karapalla, speed wage neme ithin happunama, pawle un pichchenawa athi dn. podi un ehema innawanam mara paw wade.


    Wegaya pinawai - kar* maruwa kadawai :angry::angry:
     
    මූ දකුනෙන්ම ගිහිල්ල ඇනල තියෙන්නේ.. වෙන වාහනයක් උනානම් ඒ වාහනේ සෙට් එකත් ඉවරයි..

    ඔයින් ගියා ඇති.
    :(:(:(:(

    ඔව් කැරි පොන්නයෝ මැරෙන්න ගිහින් අනිත් උන්ටත් කරදරේ :baffled::baffled:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඩෑෂ් කැම් එකක් තිබ්බේ නැද්ද දන්නෙ නෑ කාර් එකේ. දැන් හැම එකේම වගේ තියෙනවනෙ
    samaharawita policiyen chek kalata passe eliyata ei. :confused: