Toyota vitz එකට insurance එක කීයක් වගේ එයිද..???

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Toyota vitz එකට insurance එක කීයක් වගේ එයිද..???

    යාලුවනේ ටොයෝටා විට්ස් 2015 එකක් ලක්ශ 36 කට ගත්තොත් ෆුල් ඉන්සුවරන්ස් එක කීයක් වගේ එනවද අවුරුද්දට..???

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    යාලුවනේ ටොයෝටා විට්ස් 2015 එකක් ලක්ශ 36 කට ගත්තොත් ෆුල් ඉන්සුවරන්ස් එක කීයක් වගේ එනවද අවුරුද්දට..???

    uba colombo nam inne, contact 1k dennam sri lanka insurance ake, ubata hoda price 1k dei
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    යාලුවනේ ටොයෝටා විට්ස් 2015 එකක් ලක්ශ 36 කට ගත්තොත් ෆුල් ඉන්සුවරන්ස් එක කීයක් වගේ එනවද අවුරුද්දට..???

    67000 කට ෙදන්න පුලුවන්. කලින් වාහනයක ෆ්‍රුල් ඉන්ෂුවරන්ස් තියනවද ඔයාගෙ නමට ක්ලේම් නොකල. එහෙම තිබොනොත් තවත් අඩු කරගන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    67000 කට ෙදන්න පුලුවන්. කලින් වාහනයක ෆ්‍රුල් ඉන්ෂුවරන්ස් තියනවද ඔයාගෙ නමට ක්ලේම් නොකල. එහෙම තිබොනොත් තවත් අඩු කරගන්න පුලුවන්

    මොකක්ද ඉන්ෂුවරන්ස් එක ?
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    යාලුවනේ ටොයෝටා විට්ස් 2015 එකක් ලක්ශ 36 කට ගත්තොත් ෆුල් ඉන්සුවරන්ස් එක කීයක් වගේ එනවද අවුරුද්දට..???

    Sri Lanka Insurance -64
    FairFirst - 60

    oya wage ganak machan mata mathaka widiyata

    Uba personally import kala da ?

    Jaya !!!!