අවුරුදු 9 කට කලින් ලක්ෂ 23 කට තිබ්බ විට්ස් එක ඔය
රටේ තත්වෙ පෙන්නල මිනිස්සු බය කරල නැති මාකට් එකක් හදන්න හදනව.ඉරෝෂා, ඉන්ඩ්රා වගේ ලංකාවේ ප්රසිද්ධ කාර් සේල් කාරයෝ තමයි බං.
කියලා වැඩක් නැහැ.
විට්ස්, ප්රිමියෝ වගේ කාර් දෙක තුනක් අරන් තියා ගත්තා නම් ගොඩේ ගොඩ.![]()
Ads hadagena thamai boru watinakamak mawanne. Ekek ganan ussala dammoth anik unuth rallata wadi karanawa. Mara wahana wikinillak me rate thiyenne. Mewata ko palana milak?
සිරාවටම, ලංකාවෙ ඊළඟට පාලනය කරන්න ඕන මාෆියාවක් මේක. සේල් මාෆියාව.ඉරෝෂා, ඉන්ඩ්රා වගේ ලංකාවේ ප්රසිද්ධ කාර් සේල් කාරයෝ තමයි බං.
කියලා වැඩක් නැහැ.
විට්ස්, ප්රිමියෝ වගේ කාර් දෙක තුනක් අරන් තියා ගත්තා නම් ගොඩේ ගොඩ.![]()
ලංකාවේ වෙන ඕනේ තරම් කාර් තියෙන්නේ Vitz නැතුව ට. හැච්බැක් රෙද්දවල් වල කොහෙද Safety එකක් . ගිහිං මැරෙන්න ලක්ෂ 50 දෙන්න ඕනේ![]()
this is 2019 modelඅවුරුදු 9 කට කලින් ලක්ෂ 23 කට තිබ්බ විට්ස් එක ඔය
කොච්චර තෙල් කරනවදගිය නොවැම්බර් වල 39ට ගෙනාව එකක් දැන් ඔක්කොම 47න් උඩ තියෙන්නේ
වාහනේ තෙල් නම් කරනවා සුපිරියට ඒත් 45 එහා ඕකට වියදන් කරන එක තේරුමක් නෑ
outstation 20-22කොච්චර තෙල් කරනවද
Sirwata car ekak ganna idea karan hitya idala idala awrudu 2kma tahnam karanna moko bnThawa aurudu 2kata wahana genna thahanam karanawa kiyala wiswasawantha aranchiyak awa. Labana mase thawa ganan yanawa. Eth owanm echchra watinne ne bn