Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Thawa aurudu 2kata wahana genna thahanam karanawa kiyala wiswasawantha aranchiyak awa. Labana mase thawa ganan yanawa. Eth owanm echchra watinne ne bn
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉරෝෂා, ඉන්ඩ්‍රා වගේ ලංකාවේ ප්‍රසිද්ධ කාර් සේල් කාරයෝ තමයි බං. :rolleyes:

    කියලා වැඩක් නැහැ. :lol:

    විට්ස්, ප්‍රිමියෝ වගේ කාර් දෙක තුනක් අරන් තියා ගත්තා නම් ගොඩේ ගොඩ. :rolleyes:
    රටේ තත්වෙ පෙන්නල මිනිස්සු බය කරල නැති මාකට් එකක් හදන්න හදනව.
    විට්ස් කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න තියෙන හච්බැක් නෝමල්ම වාහනයක්නෙ. ඒ උණාට දාන ගනං වලට සාමාන්‍ය මනුස්සයෙකුට හිතන්නවත් බෑ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ගිය නොවැම්බර් වල 39ට ගෙනාව එකක් දැන් ඔක්කොම 47න් උඩ තියෙන්නේ
    වාහනේ තෙල් නම් කරනවා සුපිරියට ඒත් 45 එහා ඕකට වියදන් කරන එක තේරුමක් නෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ads hadagena thamai boru watinakamak mawanne. Ekek ganan ussala dammoth anik unuth rallata wadi karanawa. Mara wahana wikinillak me rate thiyenne. Mewata ko palana milak?
    ඉරෝෂා, ඉන්ඩ්‍රා වගේ ලංකාවේ ප්‍රසිද්ධ කාර් සේල් කාරයෝ තමයි බං. :rolleyes:

    කියලා වැඩක් නැහැ. :lol:

    විට්ස්, ප්‍රිමියෝ වගේ කාර් දෙක තුනක් අරන් තියා ගත්තා නම් ගොඩේ ගොඩ. :rolleyes:
    සිරාවටම, ලංකාවෙ ඊළඟට පාලනය කරන්න ඕන මාෆියාවක් මේක. සේල් මාෆියාව.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,716
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මේ දැන් ටොයොටා ලංකාවෙ එකට කෝල් කලා. උන් ලග එක විට්ස් එකක්වත් නෑලු. තිබුන ඔක්කොම මාසෙකට කලින් ඉවර වෙලා. ඒකයි මුන් ගනන් වැඩි කරලා තියෙන්නෙ.

    උන් 2020 එකත් 54ට දීලා තියෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    ලංකාවේ වෙන ඕනේ තරම් කාර් තියෙන්නේ Vitz නැතුව ට. හැච්බැක් රෙද්දවල් වල කොහෙද Safety එකක් . ගිහිං මැරෙන්න ලක්ෂ 50 දෙන්න ඕනේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: harshana123

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,716
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ වෙන ඕනේ තරම් කාර් තියෙන්නේ Vitz නැතුව ට. හැච්බැක් රෙද්දවල් වල කොහෙද Safety එකක් . ගිහිං මැරෙන්න ලක්ෂ 50 දෙන්න ඕනේ 🤣🤣🤣

    අනිත් රෙදි. :lol: :lol:

    Capture.PNG
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගම්වල මෝඩ අනාථ 'පුන්චි කාර්' හොයන, පට්ට බේසික් හද්ද ගොබ්බ ත්‍රී වීල් එකට වඩා පොඩ්ඩක් හොද හුන්ඩුවකට 5mil දෙන උන් ඉන්නකන් මේ රටට හරියන්නේ නෑ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ගිය නොවැම්බර් වල 39ට ගෙනාව එකක් දැන් ඔක්කොම 47න් උඩ තියෙන්නේ
    වාහනේ තෙල් නම් කරනවා සුපිරියට ඒත් 45 එහා ඕකට වියදන් කරන එක තේරුමක් නෑ
    කොච්චර තෙල් කරනවද
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Thawa aurudu 2kata wahana genna thahanam karanawa kiyala wiswasawantha aranchiyak awa. Labana mase thawa ganan yanawa. Eth owanm echchra watinne ne bn
    Sirwata car ekak ganna idea karan hitya idala idala awrudu 2kma tahnam karanna moko bn