traffic දඩ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මචන්. මම කියන්නේ රාළහාමිලට ගානක් දෙනවට වඩා අපිටත් මේක ලේසි වෙයි කියල. ඒ වෙලේ අපි ගාව සල්ලි නොතිබෙන්න පුළුවන්. ඉතින් එක සතියක් හෝ දෙකක් ඇතුලත, කොහෙන් හරි තැපැල් කාර්යාලයකින් ගෙවන්න පුළුවන් නම් ලේසි වෙයි. පොලිස් දෙපාර්තමේන්තුවේත් නිවැරදිව රාජකාරිය කරන්න කැමති මහත්වරු ඇති

    ලංකාවේ අනේ මන්ද මචන්... ලංකවේ නේ අපි විතරක් හරියට ඉන්න ගියොත් අපි තමා හැමදාම පෝලිමේ ඉන්නේ.. අනෙක් උන්ට් ෂෝර්ට් කට් එකෙන් වැඩේ කරන යයි කියලා මට නම් හිතෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    එ්කනෙ බන් උන් ගන්න පුලුවන් උපරිම සැප ගන්නවා. අපි මේ පොඩි වැරැද්දටත් 2500 ගෙවන්න ඔිනෙ. අනේ හුකේ. අන්තිමට එ් සල්ලි ටික යන්නෙත් උන්ගෙ සාක්කු වලට​

    http://sinhala.gossipsinhalanews.com/2016/11/permit-vehicles-sold-by-ministers/ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහුගේ මහජන සේවාව කිරීමට පහසු වනසේ රේගු බදුවලින් තොරව ගමන් බිමන් වලට සුදුසු වාහනයක් ලබාදීමට මුලින්ම අවස්ථාවක් ලබාදීමට කටයුතු කලේ 1077 පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයායි. ඊට පෙර එසේ අවස්ථාවක් නොතිබූ අතර රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව හරහා පාවිච්චි කරන ලද වාහනයක් ලබාගැනිමට අවකාශ සලසා තිබුනි.
    ඉන්පසුව මෙසේ ගෙන්වා ගන්නා වාහන වසර පහක පාවිච්චියෙන් පසු විකුණා දැමීමට අවසර දී තිබුනද ඊට පෙර රහසිගතව වෙනත් පුද්ගලයින් වෙත පවරා මුදල් ලබාගැනිම මන්ත්‍රීවරුන් විසින් මෑතක් වනතුරු සිදු කරන ලදි.
    එහෙත් ප්‍රථමවරට කිසිම බියක් සැකක් ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජන මුදල්වලින් බදු සහනය ලබා මිලියන 35 ක් පමණ රටේ ආදායමට පාඩුවක් සිදු කරමින් ගෙන්වනු ලැබූ වාහන වෙන්දේසිපොලවල මෙන් ප්‍රසිද්ධියේ විකිණීම කොතරම් සාධාරණද යන්න පොදු ජනතාව ප්‍රශ්න කරනු ඇත.
    එසේ කෝටි 35ක් රජයට වංචාකරමින් තම පාවිච්චියට ගෙනා වාහන දෙකක් අලෙවි කිරීමට පසුගියදා ප්‍රසිද්ධ සති අග පුවත් පතක පලවූ දැන්වීම් දෙකකි. එහෙත් රටේ මුදල් අමාත්‍යවරයා සහ නායකයින් පවසන්නේ ඇමතිවරුන් ගෙන්වන වාහන මෙසේ අලෙවි කරන බව තමුන් නොදන්නා බවය.
    එහෙත් පසුගිය සති අන්තයේ පුවත්පතක රටේ අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ සංවර්ධන නියෝජ්‍යා අමාත්‍ය කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් බදු සහන මත ගෙන්වා ගත් වාහන අලෙවි කිරීම සඳහා පලකළ පුවත් පත් දැන්වීම් දෙක පොදු ජනතාවගේ දැනගැනිමට මේසේ පලකරමු. (Link

    ඔය ලින්ක් එක බලපංකො ඉතින්.. මේ රට හදන්න පුලුවන්ද බන් ???
     
    Last edited:

    waligamaya

    Well-known member
  • අපි පුලුවන් තරම් නිත්යට අනුව සැලසුම් සහගතව ගමන් යනවා නම් මාර්ග නිඉති වලට බය වෙන්න දෙයක් නැ.
    ඩබල් ඉරි, තියෙන්න අපේ අරක්ශ්වට.
    මෙතන තියන ගැටළු සහගත් වරද තමයි වේග සීමාවන්. ඒවා මිට වසර20-30 කලින් දාපු සීමාවන්, ඒවා දැන් වැඩිකරන්න් ඕන. මොකද ඉස්සරට වැඩ දැන් පාරවල් හොදයි වාහනවල තත්වය තාක්ෂනය හොදයි. බොන එකටනම් අදික දඩයක් ගහන්න ඕන, මොකද බොන්න ඕනනම් වාහන ගෙනියන්නේ නැතිව ඉන්න ඕන. අපි වැරදි කරලා එක එකට සාප කරලා වැඩක් නැ.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    හැබැයි අනතුරු පොලිසියට වාර්තා වෙන්න ඕනේ. ඒ දත්ත ටික සිතියමක ලකුණු කරපුවහම පේනවා, අනතුරු වලට හේතු වන තැන්. ඒ ස්ථාන වල මාර්ගය වැඩි දියුණු කිරීම්, මාර්ග ලකුණු වෙනස් කිරීම් වගේ දේවල් කෙරෙන්න ඕනේ. වැඩේ කෙරෙනවනම්, එහෙමයි
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    අපි පුලුවන් තරම් නිත්යට අනුව සැලසුම් සහගතව ගමන් යනවා නම් මාර්ග නිඉති වලට බය වෙන්න දෙයක් නැ.
    ඩබල් ඉරි, තියෙන්න අපේ අරක්ශ්වට.
    මෙතන තියන ගැටළු සහගත් වරද තමයි වේග සීමාවන්. ඒවා මිට වසර20-30 කලින් දාපු සීමාවන්, ඒවා දැන් වැඩිකරන්න් ඕන. මොකද ඉස්සරට වැඩ දැන් පාරවල් හොදයි වාහනවල තත්වය තාක්ෂනය හොදයි. බොන එකටනම් අදික දඩයක් ගහන්න ඕන, මොකද බොන්න ඕනනම් වාහන ගෙනියන්නේ නැතිව ඉන්න ඕන. අපි වැරදි කරලා එක එකට සාප කරලා වැඩක් නැ.

    well said
     
    waligamaya

    Well-known member
  • වේග සිමා කතාව ඇත්ත. මම හිතන්නේ හුගක් අය දැන් එක තේරුම් අරගෙන ඉන්නේ. හොද, වාහන අඩු පාරකට මේ ඉස්සර කලේ පනවපු වේග සිමා එච්චර ගැලපෙන්නේ නැහැ. අනික දැන් තියෙන වාහන වල braking and suspension හොද හින්ද, අඩු දුරකින් නවත්වන්න පුළුවන්

    :yes::yes:

    මේක විතරයි එකම ප්‍රශ්නය, අනිත් නීති තිය්නං අපේ අරක්ශ්වට, මාර්ගයේ ඉරි දාන්නේ RDA එකෙන් ඒ අපේම අරක්ශ්වට, අපි පිස්සු බල්ලෝ වගේ වාහන ගෙනිහිල්ල අමාරුවේ වැටෙන්න අපි හා අසරණ මිනිස්සු. එකෙක් කරනවා කියල අපිත් ඕව කඩන්න් ගියොත් අන්තිමට මරෙන්න් අපේම හිතවතෙක්.
     
    waligamaya

    Well-known member
  • හැබැයි අනතුරු පොලිසියට වාර්තා වෙන්න ඕනේ. ඒ දත්ත ටික සිතියමක ලකුණු කරපුවහම පේනවා, අනතුරු වලට හේතු වන තැන්. ඒ ස්ථාන වල මාර්ගය වැඩි දියුණු කිරීම්, මාර්ග ලකුණු වෙනස් කිරීම් වගේ දේවල් කෙරෙන්න ඕනේ. වැඩේ කෙරෙනවනම්, එහෙමයි

    :yes::yes:

    දැන් මේ රක්ෂණ සමගම වල තරගය නිසා ගොඩක් දත්ත ලැබෙන්නේ නැ. මිනිස්සු තමතමන් විසදගන්න් නිසා, පොලිස් පැමිණිල්ලක් නැතිව රක්ෂණ වන්දි දීම නවත්තන්න් ඕන.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    http://sinhala.gossipsinhalanews.com/2016/11/permit-vehicles-sold-by-ministers/ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහුගේ මහජන සේවාව කිරීමට පහසු වනසේ රේගු බදුවලින් තොරව ගමන් බිමන් වලට සුදුසු වාහනයක් ලබාදීමට මුලින්ම අවස්ථාවක් ලබාදීමට කටයුතු කලේ 1077 පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයායි. ඊට පෙර එසේ අවස්ථාවක් නොතිබූ අතර රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව හරහා පාවිච්චි කරන ලද වාහනයක් ලබාගැනිමට අවකාශ සලසා තිබුනි.
    ඉන්පසුව මෙසේ ගෙන්වා ගන්නා වාහන වසර පහක පාවිච්චියෙන් පසු විකුණා දැමීමට අවසර දී තිබුනද ඊට පෙර රහසිගතව වෙනත් පුද්ගලයින් වෙත පවරා මුදල් ලබාගැනිම මන්ත්‍රීවරුන් විසින් මෑතක් වනතුරු සිදු කරන ලදි.
    එහෙත් ප්‍රථමවරට කිසිම බියක් සැකක් ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජන මුදල්වලින් බදු සහනය ලබා මිලියන 35 ක් පමණ රටේ ආදායමට පාඩුවක් සිදු කරමින් ගෙන්වනු ලැබූ වාහන වෙන්දේසිපොලවල මෙන් ප්‍රසිද්ධියේ විකිණීම කොතරම් සාධාරණද යන්න පොදු ජනතාව ප්‍රශ්න කරනු ඇත.
    එසේ කෝටි 35ක් රජයට වංචාකරමින් තම පාවිච්චියට ගෙනා වාහන දෙකක් අලෙවි කිරීමට පසුගියදා ප්‍රසිද්ධ සති අග පුවත් පතක පලවූ දැන්වීම් දෙකකි. එහෙත් රටේ මුදල් අමාත්‍යවරයා සහ නායකයින් පවසන්නේ ඇමතිවරුන් ගෙන්වන වාහන මෙසේ අලෙවි කරන බව තමුන් නොදන්නා බවය.
    එහෙත් පසුගිය සති අන්තයේ පුවත්පතක රටේ අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ සංවර්ධන නියෝජ්‍යා අමාත්‍ය කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් බදු සහන මත ගෙන්වා ගත් වාහන අලෙවි කිරීම සඳහා පලකළ පුවත් පත් දැන්වීම් දෙක පොදු ජනතාවගේ දැනගැනිමට මේසේ පලකරමු. (Link

    ඔය ලින්ක් එක බලපංකො ඉතින්.. මේ රට හදන්න පුලුවන්ද බන් ???

    what you say may be correct brother. But, shall we try to make this talk less political. I know, we may not be able to correct these things.

    Even, one little bit of improvement at a time, would be good. When society improves, one day will come, even the heads will have to follow the good practices of the society.
     
    No muchang. If you are a genuine customer, they'll 100% replace your damage. But the problem is, many people do try to make a profit out of even an accident.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    :yes::yes:

    දැන් මේ රක්ෂණ සමගම වල තරගය නිසා ගොඩක් දත්ත ලැබෙන්නේ නැ. මිනිස්සු තමතමන් විසදගන්න් නිසා, පොලිස් පැමිණිල්ලක් නැතිව රක්ෂණ වන්දි දීම නවත්තන්න් ඕන.

    Sorry. I may have not answered your question.
    First thing is, dealing with police should be made HASSLE FREE.
    Then, you'll get the necessary data

    Even a picture with gps tagging will give you the necessary information about the place of the accident and the nature of the accident. Most people now carry gps available camera phones. If you make use of the available technology, you'll get the necessary solution.
     
    waligamaya

    Well-known member
  • No muchang. If you are a genuine customer, they'll 100% replace your damage. But the problem is, many people do try to make a profit out of even an accident.

    විසදා ගැන එක නෙමෙයි ප්‍රශ්නේ, ගොඩක් අනතුරු සම්බන්ද දත්ත ලැබෙන්නේ නැ සංකලෙකන වලට, එක ප්‍රශ්නයක් මාර්ග හා ප්‍රවාහන ක්‍රම සැලසුම් කරණයට. අතටම වෙන අනතුරු ගානට වඩා අඩු ගානක් තමයි සංකල්කන වලට එනේ.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    විසදා ගැන එක නෙමෙයි ප්‍රශ්නේ, ගොඩක් අනතුරු සම්බන්ද දත්ත ලැබෙන්නේ නැ සංකලෙකන වලට, එක ප්‍රශ්නයක් මාර්ග හා ප්‍රවාහන ක්‍රම සැලසුම් කරණයට. අතටම වෙන අනතුරු ගානට වඩා අඩු ගානක් තමයි සංකල්කන වලට එනේ.

    Sorry. I may have not answered your question.
    First thing is, dealing with police should be made HASSLE FREE.
    Then, you'll get the necessary data

    Even a picture with gps tagging will give you the necessary information about the place of the accident and the nature of the accident. Most people now carry gps available camera phones. If you make use of the available technology, you'll get the necessary solution
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    http://sinhala.gossipsinhalanews.com/2016/11/permit-vehicles-sold-by-ministers/ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහුගේ මහජන සේවාව කිරීමට පහසු වනසේ රේගු බදුවලින් තොරව ගමන් බිමන් වලට සුදුසු වාහනයක් ලබාදීමට මුලින්ම අවස්ථාවක් ලබාදීමට කටයුතු කලේ 1077 පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයායි. ඊට පෙර එසේ අවස්ථාවක් නොතිබූ අතර රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව හරහා පාවිච්චි කරන ලද වාහනයක් ලබාගැනිමට අවකාශ සලසා තිබුනි.
    ඉන්පසුව මෙසේ ගෙන්වා ගන්නා වාහන වසර පහක පාවිච්චියෙන් පසු විකුණා දැමීමට අවසර දී තිබුනද ඊට පෙර රහසිගතව වෙනත් පුද්ගලයින් වෙත පවරා මුදල් ලබාගැනිම මන්ත්‍රීවරුන් විසින් මෑතක් වනතුරු සිදු කරන ලදි.
    එහෙත් ප්‍රථමවරට කිසිම බියක් සැකක් ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජන මුදල්වලින් බදු සහනය ලබා මිලියන 35 ක් පමණ රටේ ආදායමට පාඩුවක් සිදු කරමින් ගෙන්වනු ලැබූ වාහන වෙන්දේසිපොලවල මෙන් ප්‍රසිද්ධියේ විකිණීම කොතරම් සාධාරණද යන්න පොදු ජනතාව ප්‍රශ්න කරනු ඇත.
    එසේ කෝටි 35ක් රජයට වංචාකරමින් තම පාවිච්චියට ගෙනා වාහන දෙකක් අලෙවි කිරීමට පසුගියදා ප්‍රසිද්ධ සති අග පුවත් පතක පලවූ දැන්වීම් දෙකකි. එහෙත් රටේ මුදල් අමාත්‍යවරයා සහ නායකයින් පවසන්නේ ඇමතිවරුන් ගෙන්වන වාහන මෙසේ අලෙවි කරන බව තමුන් නොදන්නා බවය.
    එහෙත් පසුගිය සති අන්තයේ පුවත්පතක රටේ අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ සංවර්ධන නියෝජ්‍යා අමාත්‍ය කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් බදු සහන මත ගෙන්වා ගත් වාහන අලෙවි කිරීම සඳහා පලකළ පුවත් පත් දැන්වීම් දෙක පොදු ජනතාවගේ දැනගැනිමට මේසේ පලකරමු. (Link

    ඔය ලින්ක් එක බලපංකො ඉතින්.. මේ රට හදන්න පුලුවන්ද බන් ???

    පමේ වේස හැත්ත ඉන්නකන් රට හදන්න බෑ....
    අපිව හූරගෙන කෙලා උන් සැප ගන්නවා...
    තුක් නොදකින්
    අැමරිකාවේ වගේ නම් මෙලහකට මුන් ඔක්කොම මරලා​
     
    waligamaya

    Well-known member
  • Sorry. I may have not answered your question.
    First thing is, dealing with police should be made HASSLE FREE.
    Then, you'll get the necessary data

    Even a picture with gps tagging will give you the necessary information about the place of the accident and the nature of the accident. Most people now carry gps available camera phones. If you make use of the available technology, you'll get the necessary solution

    yes, what ever things happen, the total details must come to proper body.
     
    waligamaya

    Well-known member
  • පමේ වේස හැත්ත ඉන්නකන් රට හදන්න බෑ....
    අපිව හූරගෙන කෙලා උන් සැප ගන්නවා...
    තුක් නොදකින්
    අැමරිකාවේ වගේ නම් මෙලහකට මුන් ඔක්කොම මරලා​

    :lol::lol::lol:

    එහෙත් එහම තාමයි
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    පමේ වේස හැත්ත ඉන්නකන් රට හදන්න බෑ....
    අපිව හූරගෙන කෙලා උන් සැප ගන්නවා...
    තුක් නොදකින්
    අැමරිකාවේ වගේ නම් මෙලහකට මුන් ඔක්කොම මරලා​

    ඔන්න ඉතින්, මම හිතාගෙන හිටියේ politics කතා කරන්නේ නැහැ කියල. එත් ඉතින් චුට්ටක් කියන්න වෙනවා.

    දියුණු රටවල, politician කෙනෙක් වරදක් වුනහම ඉල්ලා ඇස වෙනවා. එත් අපේ රටේ එහෙම වෙනවද. මෙහෙම කට්ටියට චන්දෙ දෙන්නෙත් අපේ මිනිස්සුම තමා. චන්දෙ ලැබෙන හන්ද ඒ ගොල්ලෝ වෙනස් වෙන්නෙත් නැහැ.
    ප්‍රශ්නේ තියෙන්නේ චන්ද දායකයාගේ.
    සමාජයේ අගය කිරීම් දියුණු වුණ දවසක, උඩ ඉන්න යටත්, ඒ අගය කිරීම් අනුගමනය කරන්න වෙනවා. අඩු ගානේ මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න වත් ..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    අපේ රටේ වල්බුරු නිදහසක් තියෙන්නේ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,822
    1,437
    113
    ගෙදර
    ඔන්න ඉතින්, මම හිතාගෙන හිටියේ politics කතා කරන්නේ නැහැ කියල. එත් ඉතින් චුට්ටක් කියන්න වෙනවා.

    දියුණු රටවල, politician කෙනෙක් වරදක් වුනහම ඉල්ලා ඇස වෙනවා. එත් අපේ රටේ එහෙම වෙනවද. මෙහෙම කට්ටියට චන්දෙ දෙන්නෙත් අපේ මිනිස්සුම තමා. චන්දෙ ලැබෙන හන්ද ඒ ගොල්ලෝ වෙනස් වෙන්නෙත් නැහැ.
    ප්‍රශ්නේ තියෙන්නේ චන්ද දායකයාගේ.
    සමාජයේ අගය කිරීම් දියුණු වුණ දවසක, උඩ ඉන්න යටත්, ඒ අගය කිරීම් අනුගමනය කරන්න වෙනවා. අඩු ගානේ මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න වත් ..

    :yes:
    ape politician lata lajjavak teyanavada macho :rofl::sorry:
    chanda dayakaintath lajjava nam gavilavath naha.. job ekak dennam, para hadala dennam kiwvoth oona kuddekta chande dei.:dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    මාර්ග නීති උල්ලංඝනය කරපු අවස්ථා වල ගෙවන්න වෙන දඩය වැඩි කරපු එක හොදයි කියලයි මට හිතුනේ. හැබැයි ඉතින් ඒ දඩය රාළහාමිලාගේ පොකට් එකට නොගිහින්, ආණ්ඩුවට යන විදිහක් හදන්න තියෙනවනම් වඩා හොදයි කියල හිතුනා.

    what you say may be correct brother. But, shall we try to make this talk less political. I know, we may not be able to correct these things.

    Even, one little bit of improvement at a time, would be good. When society improves, one day will come, even the heads will have to follow the good practices of the society.

    So we the society give power to politikkos to do whatever they please and hope that one day they would follow the good practices? We give them the power to totally abandon traffic laws and we keep obeying the traffic laws hoping one day they would obey the traffic laws just because we do? :lol:

    Obeying traffic laws for our own safety I can understand and I totally agree with that notion; but hoping that the politicians would do the same or would try to improve traffic law enforcement is just a day-dream.

    So the bottom line is I would try my best to drive by the book for the sake of my own safety but if a cop caught me violating a traffic law and is cool with letting me go for 1/2 of the legal fine I would gladly accept his kind offer :lol:

    If by some miracle a day that the big shots of the parliament actually pay the due tax for their private vehicles and pay heed to traffic laws and stop harassing us the motorists with their defender squads, sirens and strobes comes I would gladly consider paying fines to the relevant authority with humility and the determination to never commit the same offence again, knowing my money is not going into some minister's pocket so he can import another BN Benz and drive without a care in the world like he owns the road :yes:
     
    :shocked: