tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උක්කුං බබා;20313275 said:
    මචං train ( බදුල්ල ) 1st class Ticket book කරන්නේ කොහොමද ??
    is there any online way ?

    expo rail palayan bun patta:love::love::love::love:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උක්කුං බබා;20313275 said:
    මචං train ( බදුල්ල ) 1st class Ticket book කරන්නේ කොහොමද ??
    is there any online way ?

    expo rail palayan bun patta:love::love::love::love:
     

    sampathbuddy

    Junior member
  • Jan 10, 2009
    35
    1
    8
    hell
    කොටුවෙ බුකින් ඔෆිස් එකට ගිහින් බුක් කරන එක කෝකටත් හොඳයි. වීක් එන්ඩ් එකේ යනවනම් කලින් බුක් කරන්න. මේ දවස්වල නම් තද බදය අඩුයි. මං දන්න විදියට බුකින් ඕපන් කරන්නේ සති දෙකකට විතර කලින්.


    නෑ බුකින් ඔපන් කරන්නෙ මාසෙකට කලින්, එක මොබිටෙල් නම්බරේකින්
    ටිකට්ස් 5 ගන්න පුලුවන්, ඊට වඩා ගන්නවනම්, කොටුවෙන් බුක් කරගන්න ඕනෙ:yes::yes: