කොටුවෙ බුකින් ඔෆිස් එකට ගිහින් බුක් කරන එක කෝකටත් හොඳයි. වීක් එන්ඩ් එකේ යනවනම් කලින් බුක් කරන්න. මේ දවස්වල නම් තද බදය අඩුයි. මං දන්න විදියට බුකින් ඕපන් කරන්නේ සති දෙකකට විතර කලින්.
නෑ බුකින් ඔපන් කරන්නෙ මාසෙකට කලින්, එක මොබිටෙල් නම්බරේකින්
ටිකට්ස් 5 ගන්න පුලුවන්, ඊට වඩා ගන්නවනම්, කොටුවෙන් බුක් කරගන්න ඕනෙ

