අඩේ ඒක දැන් මතක් උනේ. රට යන සිද්ධියක් කිව්වා නේ.![]()


යකෝ මේ තමයි කච්**** උඹලා මූට සද්දෙ දාන්නෙ කොහොමද යකෝ"ඇයි ඇයි සීසර් අයියේ?"
සීසර්: උඹලා දනන්වාද මේ කවුද කියලා?
අපේ නළුවා පෙන්නලා සීසර් අහනවා.
"දන්නේ නෑ සීසර් අයියේ" කොල්ලෝ කියනවා.


pattama thread 1 macho...ubalanam meka sirawatama karanawa...
keep posting bro
GOOD WORK
මේ ට්‍රිප් එකේ කෝච්චි ත්‍රෙඩ් එක. ගස් ත්‍රෙඩ් එකක් වෙනම තියනවා. ට්‍රිප් එකේ ත්‍රෙඩ් එක හෝ ගාලා ටයිප් කරනවා කඩියා.

යකෝ මේ තමයි කච්**** උඹලා මූට සද්දෙ දාන්නෙ කොහොමද යකෝ![]()



පටාස්ස් පාටස්ස් හඩ පැතුරුනා ඊට පස්සෙ හැමදාම අර පොඩි කොල්ලො අපේ එලකිරි සාමාජිකයා දැක්ක ගමන් අයියා කියලා කට පුරාම කතා කරනවලූපළවෙනි එකාට ඩෝං ගාලා කනට එකක් දුන්නා. දෙවෙනි එකාට වැදෙන්න ගියේ තත්පර කීපයයි. තුන් වෙනි එකා දිහා සීසර් ටිකක් වෙලා බලං හිටියා. මුලින් දෙන්නාටම වඩා හයියෙන් ඌගෙ කන හරහා එකක් වැදුනා.![]()



පටාස්ස් පාටස්ස් හඩ පැතුරුනා ඊට පස්සෙ හැමදාම අර පොඩි කොල්ලො අපේ එලකිරි සාමාජිකයා දැක්ක ගමන් අයියා කියලා කට පුරාම කතා කරනවලූ![]()




ela ela
thanks machan
haffa
maxxa machanla
apith lagadi mehe gihilla awe
![]()
![]()
Dan hitenawa atii...mama kora gatta hadiyak kiyala



පට්ටම ආතල් එකක් ගත්තෙ ඒකෙන් ඊට පස්සෙ අපේ එවුන් නිදාගත්තෙත් නැහනෙ![]()
