Train Journey To Pattipola

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
"ඇයි ඇයි සීසර් අයියේ?"

සීසර්: උඹලා දනන්වාද මේ කවුද කියලා?

අපේ නළුවා පෙන්නලා සීසර් අහනවා.
"දන්නේ නෑ සීසර් අයියේ" කොල්ලෝ කියනවා.
යකෝ මේ තමයි කච්**** උඹලා මූට සද්දෙ දාන්නෙ කොහොමද යකෝ:angry::angry:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ට්‍රිප් එකේ කෝච්චි ත්‍රෙඩ් එක. ගස් ත්‍රෙඩ් එකක් වෙනම තියනවා. ට්‍රිප් එකේ ත්‍රෙඩ් එක හෝ ගාලා ටයිප් කරනවා කඩියා.

    එල.. එල.... ඒකත් දැම්මහම බලමුකො... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ මේ තමයි කච්**** උඹලා මූට සද්දෙ දාන්නෙ කොහොමද යකෝ:angry::angry:

    පළවෙනි එකාට ඩෝං ගාලා කනට එකක් දුන්නා. දෙවෙනි එකාට වැදෙන්න ගියේ තත්පර කීපයයි. තුන් වෙනි එකා දිහා සීසර් ටිකක් වෙලා බලං හිටියා. මුලින් දෙන්නාටම වඩා හයියෙන් ඌගෙ කන හරහා එකක් වැදුනා. :lol::lol::lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    පළවෙනි එකාට ඩෝං ගාලා කනට එකක් දුන්නා. දෙවෙනි එකාට වැදෙන්න ගියේ තත්පර කීපයයි. තුන් වෙනි එකා දිහා සීසර් ටිකක් වෙලා බලං හිටියා. මුලින් දෙන්නාටම වඩා හයියෙන් ඌගෙ කන හරහා එකක් වැදුනා. :lol::lol::lol:
    පටාස්ස් පාටස්ස් හඩ පැතුරුනා ඊට පස්සෙ හැමදාම අර පොඩි කොල්ලො අපේ එලකිරි සාමාජිකයා දැක්ක ගමන් අයියා කියලා කට පුරාම කතා කරනවලූ:lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පටාස්ස් පාටස්ස් හඩ පැතුරුනා ඊට පස්සෙ හැමදාම අර පොඩි කොල්ලො අපේ එලකිරි සාමාජිකයා දැක්ක ගමන් අයියා කියලා කට පුරාම කතා කරනවලූ:lol::lol::lol:

    ඒකයි අපේ අලකිරි සාමාජිකයාගේ සයිස් එක.
    සද්දේ දාන්නේ පරිස්සමෙන්. උඹලා ඔක්කොම උහං යයි. :lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Thanks

    thanks machan

    11.gif

    haffa
    maxxa machanla
    apith lagadi mehe gihilla awe
    :D:D

    Thanks Macho!
    පින්තූර ටිකක් තියනවා නම් දාන්න.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පට්ටම ආතල් එකක් ගත්තෙ ඒකෙන් ඊට පස්සෙ අපේ එවුන් නිදාගත්තෙත් නැහනෙ:lol::lol:

    Mage station eka kalin ena hinda mama tikak nida gena ahariya....

    Anit set eka nidi...Menna bole meka aharagena
    halanawa paniyak lovet natii wenda
    echchara durak enakan nida gena naa minihaa
    :lol:
     
    Last edited: