Train Roundhouse කෝච්චිය_180'_හැරවීම

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Train Roundhouse කෝච්චිය_180'_හැරවීම

    ClassM6_790_zps4a8f51a6-1_zps74cc006e.jpg

    කෝච්චියක් ඉදිරියට ගමන් කරනවා හෝ පසුපසට
    ගමන් කරනවා අපේ කස්ටිය දැකලා ඇති.
    එවුනාට කොච්චි එන්ජිමක් ඒකතැන තියල එකියන්නේ ආපසු ඒ ගමන් මාර්ගයේම
    එන්න පුළුවන් වෙන්න හරවනවා ඔයාල වැඩිය දැකලා නැඇතුව ඇති.
    මේ වගේ හරවන ස්ථාන(Train Roundhouse) බොහෝවිට යෙදෙන්නේ දුම්රිය මාර්ගය නිමාවන තැන් වලයි.

    උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රියපොළ තමයි බදුල්ල දුම්රියස්ථානය.මෙතන කලින් මන් කිව්වා විදියට කොච්චි එන්ජිමක් හරවන්න වෙන ස්තානයක්.

    ff_zps446dae21.gif


    මොකද ඔයාලට මෙතන සැටලයිට් චයාරුපයෙන් පේනවා ඇති මෙතනින් දුම්රිය මාර්ගය අවසන් වෙනබව
    ඒකනිසා කොලබ ඉදන් එන උඩරට මැණිකේ දුම්රිය මෙතැනදී නවත්වලා එන්ජිම යලිත් කොලබ බලා යන්න හරවන්න වෙන්වා. මේ විදියට කොච්චි එන්ජිම හරවන හැටි ඔයාලට පෙන්නනයි මන් යන්නේ


    මේ වීඩියෝ ඒක මන් අරන් යු ටියුබ් එකට අප්ලෝඩ් කරපු එකක්



    සම්පුර්නයෙන්ම මිනිස් ශ්‍රමය හා ලිවර මුලධර්මය යොදාගෙන තමයි මේ වැඩේ වෙන්නේ.වෙන බලශක්තියක් යොදාගැනීමක් සිදුවන්නේ

    ඔන්න ඔහොමයිලු කෝච්චිය හැරවෙන්නේ
    :D:D
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අලුත් දෙයක් ඉගන ගත්තා. බොහොම ස්තුතියි යාලුවේ ! :)
    3+