Train Roundhouse කෝච්චිය_180'_හැරවීම

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Tanx For Sharing Machan Rep 8+

    3_3_21.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif

    අපේ මහප්පාත් දුම්රිය රියදුරෙක් ,,,
    මම අනුරාධපුර දුම්රිය නැවතුම් පොලේදී ලගටමවෙලා මේක බලා ඉදලා තියනවා.
    හෙන ගේමක් වගේ පෙනුනට සිම්පල් වැඩක් නදියෝ ,,,,
    හැබැයි ඔතනට දුම්රිය එන්ජිම ස්ථානගත කිරීමටනම් රියදුරා පොඩි කට්ටක් කනවා ..........
    ...+7...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් ඔතනදි එන්ජින් එකේ ඉස්සරහ පස්ස මරු උනේ නැහැ බන්, යන්තම් අංශක 30ක් විතර තමයි හැරව්වේ, සමාන්‍යයෙන්. එංජින් එක ඉස්සරහ පස්ස මාරු කරන්න අද කාලේ වැඩිය ඕන වෙන්නේ නැති නිසා ඕවා භාවිතා වෙනවා අඩුයි.

    පහල තියෙන එක බලපන් මචන් එකේ අංශක 90ක්ම එංජින් එක හරවනවා එකත් බදුල්ලේම තමයි.

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මචන් ඔතනදි එන්ජින් එකේ ඉස්සරහ පස්ස මරු උනේ නැහැ බන්, යන්තම් අංශක 30ක් විතර තමයි හැරව්වේ, සමාන්‍යයෙන්. එංජින් එක ඉස්සරහ පස්ස මාරු කරන්න අද කාලේ වැඩිය ඕන වෙන්නේ නැති නිසා ඕවා භාවිතා වෙනවා අඩුයි.

    පහල තියෙන එක බලපන් මචන් එකේ අංශක 90ක්ම එංජින් එක හරවනවා එකත් බදුල්ලේම තමයි.

    ඔව් බන්.මන් එකසැරයක් දැක්ක ඉස්සරහ පස්ස මරු කරනවා ඔතන පොඩි කාලේදී,ඒ මතකෙත් එක්ක ලිව්වේ මේක.එකයි ටැපලුනේ :(