මචන් ඔතනදි එන්ජින් එකේ ඉස්සරහ පස්ස මරු උනේ නැහැ බන්, යන්තම් අංශක 30ක් විතර තමයි හැරව්වේ, සමාන්යයෙන්. එංජින් එක ඉස්සරහ පස්ස මාරු කරන්න අද කාලේ වැඩිය ඕන වෙන්නේ නැති නිසා ඕවා භාවිතා වෙනවා අඩුයි.
පහල තියෙන එක බලපන් මචන් එකේ අංශක 90ක්ම එංජින් එක හරවනවා එකත් බදුල්ලේම තමයි.
