මට පොඩි වැඩකට ගෙවීමක් කරන්න තියෙනව පිටරටකට ඒක මම ගෙවන්න යන්නේ මගේ ලංකාවේ ගිණුමෙන්.
Euro 300k
මට දැනගන්න ඔනා ඒ ගාන මගේ අකවුන්ට් එකෙන් රුපියල් වලින් යුරෝ වලට කන්වර්ට් වෙලා කැපෙනවද කියන එකයි.. මම ගෙවන්නේ ඔන්ලයින්, කාඩ් එකෙන් තමා ගෙවන්න වෙන්නෙ....
Payment link එකත් මට එවල තියෙනනේ ඒ්ක හරහා තමා ගෙවන්න තියෙන්නේ...