Travel කරන අයට වැදගත් වෙයි.

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Travel කරන අයට වැදගත් වෙයි.

    ඇතුලට වරෙන් බන්ස් :P:P



    අද මන් කියන්න යන්නෙ මගෙ අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන.
    Travelgee.com
    මේක Travel social network එකක්.
    A unique travel and life style social network.
    logo.png

    මගෙ කලින් ත්‍රෙඩ් කියවපු අය මන් කවුද කියල දන්නවා.මෙක කොහෙන්වත් ස්ක්‍රිප්ට් එකක් බාලා හදපු එකක් නෙමේ.මෙක මුල සිට අගට කොඩ් කලේ මන්. කොහෙන් හරි බා ගත්ත ස්ක්‍රිප්ට් එකක් දාලා ඔන කෙනෙක්ට සොශල් නෙට්වර්ක් එක දවසෙන් හදන්න පුලුවන්. නමුත් මේ වෙබ් සියිට් එකට මන් කිසිම කොඩ් එකක් අරන් නැ.ජාවා ස්ක්‍රිප්ට් ෆ්‍රේම් වර්ක්ස් කිහිපයක් විතරක් ඔපන් සොර්ස් එවා විතරක් අරන් තියෙන්නේ.මට මෙක හදන්න මාස හයකට වඩා ගියා. :yes:

    මෙක ෆේස්බුක් වගේ තමා උනාට මේකේ අරමුන ට්‍රැවලින් වලට කැමති අය සහා ට්‍රැවල් කරන්න තියෙන ස්තාන වටා ගොඩ නගල තියෙන්නේ.
    මේ වෙබ් සයිට් එකෙන් ඔයාට ලොකේ වටා සිටින සන්චාරකයන් හා සම්බන්ද වෙන්න පුලුවන්. ඒ වගෙම අලුතින් යන්න තැන් හොයා ගන්න, එවා ගැන එකි නෙකා සමග කතා කර්න්න ඔයාලගේ ඇත්දැකිම කියන්න පහසුකම් තියෙනවා.

    මෙකේත් ෆේස්බුක් එකේ වගේ වොල් එකක් තියෙනවා.එකේ ඔයලගේ ට්‍රැවලින් පොටොස් , අප්ඩේට්ස් දාන්න පුලුවන්.එවා ඔයගේ යාලුවන්ට පේනවා.
    මේකේ places වලට වෙනම පේජස් තියෙනව.හරියට ෆේස්බුක් පේජ් වගේ.නමුත් එවට තොරතුරු එකතු කරන්න ඔන කෙනෙක්ට පුලුවන්.එවා ඒ පේජ් එකට ලයික් කරපු අයට යනවා.
    මන් හිතන්නේ ට්‍රැවලින් වලට කැමති අයට මෙක අලුත් අත්දැකිමක් වෙයි.
    මචන් මේක හදන්න ගොඩක් මහන්සි උනා.ඒ නිසා මේ වෙබ් සයිට් එකට ජොයින් වෙලා ඔයලගේ සහයොගය ඩෙන්න.:yes:

    link - travelgee.com

    ඔයාලගේ අදහස් තියෙනවා නම්, මට මේ වැඩේට මොනව හරි උදව්වක් කරන්න කැමති අය ඉන්නව නම් මට එකක් දාන්න.

    ස්තුතියි.
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    patta machang man register wuna :D user base eka hadaganna thama amaru wenne fb eke ad ekak ehema dapan :D and mean while UI eka poddak lassana karapan :D danata mee thiyena widiya sira :D UI UX gana sahena hithapan :D kochchara function thibbath wadak na user friendly naththum :D

    jaya wewa boss :D
     
    • Like
    Reactions: platinumweb

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    patta machang man register wuna :D user base eka hadaganna thama amaru wenne fb eke ad ekak ehema dapan :D and mean while UI eka poddak lassana karapan :D danata mee thiyena widiya sira :D UI UX gana sahena hithapan :D kochchara function thibbath wadak na user friendly naththum :D

    jaya wewa boss :D

    Thanks for idea machan.
    Wade thiyene man We developer kenek banz.
    man hithan inne Ux designer kenek hire karanna.
    Man Google Adwords eke add danawa machan :yes: