පිට රටවල එන්න විදිහක් නැතුව කොටුවෙලා ඉන්න අයට ට්‍රැවල් ඉන්ෆොමේෂන් ගන්න ක්‍රමයක් තාම හදලා නැද්ද? එක එක ඒවගෙ කියන්නෙ එක එක දේවල් සමහර ප්‍රවුර්ති හරියටම පැහැදිලි නෑ. ලංකාවෙ එම්බසි එකේ වෙබ් සයිට් එකේ දාලා තියෙන්නෙ ස්ටුඩන්ට්ස්ලට විතරක් රෙජිස්ටර් වෙන්න කියල.
1. එයාපෝට් එක අරින දවසක් තියනවද?
2. සියලුම රටවලින් එන හැමෝම නිරෝධායනය කරනවද?
3. එහෙම නැත්නම් තෝරගත්ත රටවල් වල අය විතරද නිරෝධායනය කරන්නෙ?
4. එහෙමත් නැත්නම් සෙල්ෆ් අයිසොලේට් වෙන්න කියනවද?
5. ගෙවලා එන්න පුළුවන් විදිහෙ චාර්ටර් ෆ්ලයිට් දාන්න අදහසක් තියනවද?
ගෙදර ඉන්නෙ වයසක අම්මයි තාත්තයි විතරයි. ඇවිල්ලා නිරෝධායනය වෙලා එයාලගෙ උදවුවට ඉන්න පුලුවන්ද කියල බලන්නෙ.