උඩරට මැණිකේ ඔස්සේ බදුල්ල බලා ගිය ගමනක සොදුරු මතකයන් කැමරා කාචයට හසුකරගත් අවස්ථා.
සේරටම කලින් කියන්න ඕනේ photos ගන්න භාවිතා කරපු උපාංග මොනවද කියලා.
මන් ලග තියෙන්නේ නම් Canon 700D DSLR එකක්.

තව මන් use කරනවා 18-55mm Lens එකක් සහ 75-300mm lens එකක්.

මුලින්ම දැන්නම් උඩරට මැණිකේ යන ගමන් ගත්ත photos ටිකක්.

(කෝච්චියේ යන ගමන් ගහපු ගොඩක්ම ඒවා ගහල තියෙන්නේ 18-55mm lens එකෙන් )
Gregory වැව පැත්තේ යන්න අමතක කලෙත් නැහැ

Hortain Plains වලටත් යන්න අමතක කරන්නේ නෑනේ අපේ කවුරුත් නුවරඑලිය පැත්තේ ගියහම.

මඩුල්සිම් වල තියෙන පුංචි ලෝකාන්තේ බලන්න යන ගමන්

දඹේතැන්න වතු යාය මැදින් Lipton's Seat බලන්න යන ගමන් ගත්තු ටිකක්

දමිළ පැටවු ටිකකුත් සෙට් උනා යන ගමන්
9 Arch බලන්නත් ගියා.

දෙමෝදර බිම්ගෙය

බදුල්ලේ නැවතිලා ඉන්න ගමන් රාත්රියේ සහ අලුයම ගත් shots කිහිපයක්.


බදුල්ල චාරිකාවේ තව photos සෑහෙන්න තියෙනවා.
එත් ඉතින් photos මීට වඩා පුරවන්නත් බැහැ.
තවත් travel photos ටිකකින් ඊලග thread එකෙන් පස්සේ හම්බෙමු.
ජය වේවා/.
Last edited:


++
