Travel with wife KASUN

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    me cn eka gana thread dada.. mehema katha wena eka hoda na neda ban..
    un meka dakkoth.. meke kiyala tynea ewa ..eka eka un..
    patta aul yai ne ?


    හොදම දෙ මෙවා ගැන කතා නොකර ඉන්න එක නෙද බන්..මොනා උනත් හරි නැනෙ..දෙයක් කියන්න කලින් ටිකක් තමන් උපමා කරලා හිතලා කියපල්ලා..🙄🙄
    anna hari machan. un mewa dakkoth hari na ne ban
    ------ Post added on Apr 22, 2021 at 2:54 PM
     
    • Like
    Reactions: awjas2621

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,622
    1
    14,751
    113
    paw yako e babata ledak, hina wela paw puroganna epa sinhalu...
    ජාන විකෘති තියන උන්ට ලෙඩ්ඩු කියල අනුකම්පා කරන, කොන් කරන උඹල වගේ උන් දැක්කමයි හිතෙන්නෙ මැග්නිටෝ සාධාරණයි කියල
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,920
    8,759
    113
    Cenon
    cenon.com
    ජාන විකෘති තියන උන්ට ලෙඩ්ඩු කියල අනුකම්පා කරන, කොන් කරන උඹල වගේ උන් දැක්කමයි හිතෙන්නෙ මැග්නිටෝ සාධාරණයි කියල
    mokak hari ban, podi ekata anukampa sahagatha kathawak mn qvve. ubala patta sensitive neh :D
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    ජාන විකෘති තියන උන්ට ලෙඩ්ඩු කියල අනුකම්පා කරන, කොන් කරන උඹල වගේ උන් දැක්කමයි හිතෙන්නෙ මැග්නිටෝ සාධාරණයි කියල
    අඩෝ අවලන් කථා කියන්න එපා පොඩිඋන්ට මේ පැටියා මාර ලස්සනයි මොන විකුර්ටියක් වත් නැ ..උබලට ඔය කියන කථා අනිත් පැත්තට ඒයි ...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,622
    1
    14,751
    113
    අඩෝ අවලන් කථා කියන්න එපා පොඩිඋන්ට මේ පැටියා මාර ලස්සනයි මොන විකුර්ටියක් වත් නැ ..උබලට ඔය කියන කථා අනිත් පැත්තට ඒයි ...
    Albinism is caused by a mutation
    I already have
    Adermatoglyphia
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    උන්ට හොදනම් අපිට මොකද. එතන ප්‍රශ්නයක් තියෙනව නම් උන් දෙන්නා ඒවා විසදගනියි.. ලමයා ලස්සනයි :love::love:.. ඔය ජෝඩුව මේවා බලනවනම් කියන්න තියෙන්නේ ඔය ලමයාව පෙන්න පෙන්න YT views හිගාකන එක අතෑරලා දාලා ආයෙ කලින් වගේ travel videos කරපල්ලා.. කොහොමත් කලින් ඉදලා subscribe කරල තිබුනෙත් නැහැ. :lol:

    Travel videos danakota nam dakkoth baluwa.
    Me pregnant wechcha ewai, wena wena labbawalui danna gatta dawase idan ekak wath baluwe na. Balanneth na.
     
    • Like
    Reactions: hancok and Voltage

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ආ මේකෙ නම් නඩුවක් තියෙනව වගේ, ඇලි කතාවක් නම් මට පේන්නෙ නැ මේක මේ ඇලි සුදක් නෙමේ, කොන්ඩෙ පාට අරක මේක ඔහොම ඇලි ළමයි හැදෙන් නැ..,

    කොහොම උනත් අනුන්ගෙ ළමයෙක්ට හරි තාත්ත විම හොද දෙයක් ඒකට අපි ගරු කරන්ඩ ඕන.. :yes: :yes:
    Uba wage ahikuntakayanta Mahinda Appachchiyek una wage neda :love:
     
    • Haha
    Reactions: TNHM

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මේ තියෙන්නේ අපේ 2500 මහා සංස්කෘතිය . පොඩි එකෙක් ට පාඩුවේ ඉන්න දීපල්ලා බන්
     
    • Like
    Reactions: awjas2621

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    හැබැයි ඉතින් අම්මෙක් තාත්තෙක් විදියට තමන්ගෙ ළමයට හරි වේවා වැරදි වේවා කතා හැදෙන තැනට වැඩ කරන එකනම් එච්චර සෙට් වෙන්නෙ නෑ. ඔය ළමය විකුනන් කන්නෙ නැතුව උන් දෙන්න පටන් ගත්තු විදියට ළමයව ඕනෙවට වඩා පෙන්නනෙ නැතුව චැනල් එක කරන් ගියා නම් ඉවරයි.

    පලි. අපේ ආච්චිල, සීයල, අම්ම තාත්ත එදා ඉදන්ම ඉපදෙන්න ඉන්න ළමය හන්ගල හදන්න කියන්න ඔය නිසා වෙන්න ඕනෙ. බඩේ ඉන්නකම් ප්‍රොමෝට් කරල, ඉපදෙන්න ඉන්න ළමය ලෝකෙටම කිය කිය කරන්න හොඳ නෑ කියන්න මේව ජීවමාන සාක්ශි. උන්ට හොඳ නම් ඉතින් අපිට මොකෝ. චැනල් අන්සබ්ස්ක්‍රයිබ්ඩ්.
    ඔය කතා වල මොනවා හරි ඇති බන් සිරාවට,
    සාමාන්යෙන් මාස 3ක් යනකම් වැඩිය පෙන්නන්නෙත් නැ නේ අලුත ඉපදුන ළමයෙක්ව,

    geniwa market kala kiwwe ?
    ko u dapu post elakiri eke
    ත්‍රෙඩ් නම් හොයන්ඩ අමාරුයි බන්, මුල් කාලේ ඔය පොර මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා ඔය චැනල් එක ගැන කමෙන්ට්ස් අහලා. මුලින් පොර වැඩිය කතා කරේ නැ ගැනී විතරයි කතා කරේ. පස්සේ මේකේ උන්ම තමා කිව්වේ ඌටත් පොඩ්ඩක් සම්බන්ද වෙනඩ කියලා. මුල් කාලේ ඔය චැනල් එක මේකේ උන්ම තමා උඩට ගත්තේ පස්සේ චැනල් එක ප්‍රසිද්ද උනහම (පොඩ්ඩක් ගැනීව මාර්කට් කරන වගේ සීන් එකක් උනානේ) මේකේ උන් කියන ඒවාට මල පැනලා ඌ ගේම කෝල් කරලා මේකෙන් ගියා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,004
    113
    ආ මේකෙ නම් නඩුවක් තියෙනව වගේ, ඇලි කතාවක් නම් මට පේන්නෙ නැ මේක මේ ඇලි සුදක් නෙමේ, කොන්ඩෙ පාට අරක මේක ඔහොම ඇලි ළමයි හැදෙන් නැ..,

    කොහොම උනත් අනුන්ගෙ ළමයෙක්ට හරි තාත්ත විම හොද දෙයක් ඒකට අපි ගරු කරන්ඩ ඕන.. :yes: :yes:
    ලොල්පොන්ස් දන්න ඇලි ළමයි. නොදන්න පුකවල් කියල පොඩි උන්ට අපහාස කරන්න එපා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    albinism යකෝ...ළමයින්ට පාඩුවේ ඉන්න දීපල්ල.... මොක්කුද මුන්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,242
    24,654
    113
    image.png
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,103
    113
    ඇලි කෙල්ලෙක් බන්
    වලාන කීල්ස් එකට එනවා
    ඉස්සර මම දකිනවා