TRC එක තියෙනේ කොහෙද?..
මචන්ලා, TRC එක තියනේ කොහෙද?...ඒක තියෙන්නේ නාරාහේන්පිට කියල තමා මම දන්නේ.. call කරහම කිව්වී නාරාහේන්පිට RM කියලා එකක් ලඟ තියන්වා කියලා.... දැන් call කරන්නත් බෑ.. මට නැතිවෙච්ච phoneඑකක් හොයන්න ඔඅනි.. ඒකයි.. මම පිටකොටුවේ ඉඳන් එනකොට යන්න ඔඅනි කොහොමද කියල කිව්වොත් ලොකු හෙල්ප් එකක්..