Trip යන, ගිය කොල්ලො වරෙල්ලකෝ
තිය තිය බලන්නෙපා වරෙන් ඇතුලට සල්ලි ගන්නෙ නෑ
=====================================
මචන්ලා මේකයි සීන් එක. මට පොඩි අවුලක් තියෙනවා කොහෙහරි ටිකක් දුර ගමනක් ගියාම නිතරම බඩ අවුල් වෙන සීන් එකක්.
නිතරම බොක චාර්ජ් වෙන සීන් එකක්.
බඩේ හුලං පිරිලා වගේ හෙන අපහසුවක් දැනෙනවා කොහෙහරි ගියාම. 
උදාහරණයක් විදියට සිරීපාදෙ ගියා. 6 පාරක් විතර Toilet යන්න ඕනෙ වුනා.
මේක හෙනම වදයක් වගේම මේ හින්දා චාටරුත් කනවා.
මේ අවුල හින්දම මම වැඩිය දුර ගමන් යන එක නවත්තල තියෙන්නෙ.
මේකට විසදුමක් නැද්ද? මේක ලෙඩක්ද? දන්න වුන් කියපල්ලකො.
දන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාන් පලයන්. පිං.
තිය තිය බලන්නෙපා වරෙන් ඇතුලට සල්ලි ගන්නෙ නෑ
=====================================
මචන්ලා මේකයි සීන් එක. මට පොඩි අවුලක් තියෙනවා කොහෙහරි ටිකක් දුර ගමනක් ගියාම නිතරම බඩ අවුල් වෙන සීන් එකක්.

නිතරම බොක චාර්ජ් වෙන සීන් එකක්.
බඩේ හුලං පිරිලා වගේ හෙන අපහසුවක් දැනෙනවා කොහෙහරි ගියාම. 
උදාහරණයක් විදියට සිරීපාදෙ ගියා. 6 පාරක් විතර Toilet යන්න ඕනෙ වුනා.
මේක හෙනම වදයක් වගේම මේ හින්දා චාටරුත් කනවා.මේ අවුල හින්දම මම වැඩිය දුර ගමන් යන එක නවත්තල තියෙන්නෙ.