Trip යන, ගිය කොල්ලො වරෙල්ලකෝ

Trump

Member
Nov 2, 2016
189
16
0
Trip යන, ගිය කොල්ලො වරෙල්ලකෝ

තිය තිය බලන්නෙපා වරෙන් ඇතුලට සල්ලි ගන්නෙ නෑ
=====================================

මචන්ලා මේකයි සීන් එක. මට පොඩි අවුලක් තියෙනවා කොහෙහරි ටිකක් දුර ගමනක් ගියාම නිතරම බඩ අවුල් වෙන සීන් එකක්. :baffled:
නිතරම බොක චාර්ජ් වෙන සීන් එකක්. :sorry: බඩේ හුලං පිරිලා වගේ හෙන අපහසුවක් දැනෙනවා කොහෙහරි ගියාම. :oo:

උදාහරණයක් විදියට සිරීපාදෙ ගියා. 6 පාරක් විතර Toilet යන්න ඕනෙ වුනා. :shocked: මේක හෙනම වදයක් වගේම මේ හින්දා චාටරුත් කනවා.
මේ අවුල හින්දම මම වැඩිය දුර ගමන් යන එක නවත්තල තියෙන්නෙ. :sorry:

මේකට විසදුමක් නැද්ද? මේක ලෙඩක්ද? දන්න වුන් කියපල්ලකො.
දන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාන් පලයන්. පිං. :angry:
 
  • Like
Reactions: Boomslang

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ubata toilet yanna one wela toilet giyama wade wenawada? naththan toilet eke indala apahu eliyata enawada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක ඉස්සර මටත් තිබ්බා.. කොහෙ ගියත් සෙට් වෙනවා.. ඒ ගැන හිතුවොත් අනිවා සෙට් වෙනවා..
    මම පොඩි කාලෙ ගිය ට්‍රිප් වල අනිවා සෙට් වෙලා තියෙනවා ඔය කට්ට..
    පස්සෙ ඒ ගැන හිතන එක පොඩ්ඩක් නතර කරා. දැන්නන් පට්ට දුර යනවා.. අවුලක් නෑ..
    ඔ්‍ය සීන් එක වැඩිපුර එන්නේ හරියට වෙලාවට කෑවෙ නැතිවුනාම බඩේ ගෑස් පිරිලා..
    වෙලාවට කාපන් ගමනක් යද්දි..
    අනිත් සීන් එක වැඩිපුර ඒ ගැන හිතන්න එපා..
     
    • Like
    Reactions: Rockstar Athelete

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හිත තමයි බං ගොඩක් එ්කට හේතු වෙන්නෙ
    මටත් තිබ්බා ඉස්සර
     
    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    Podi Silva - පොඩි සිල්වා;22769304 said:
    wadi welama inna nisa wenna athi
    hitagena playan blnna

    hitagena giya kiyala wenasak ne machan. Siripaade yanne eawidagenane :D
     
    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    ඕක ඉස්සර මටත් තිබ්බා.. කොහෙ ගියත් සෙට් වෙනවා.. ඒ ගැන හිතුවොත් අනිවා සෙට් වෙනවා..
    මම පොඩි කාලෙ ගිය ට්‍රිප් වල අනිවා සෙට් වෙලා තියෙනවා ඔය කට්ට..
    පස්සෙ ඒ ගැන හිතන එක පොඩ්ඩක් නතර කරා. දැන්නන් පට්ට දුර යනවා.. අවුලක් නෑ..
    ඔ්‍ය සීන් එක වැඩිපුර එන්නේ හරියට වෙලාවට කෑවෙ නැතිවුනාම බඩේ ගෑස් පිරිලා..
    වෙලාවට කාපන් ගමනක් යද්දි..
    අනිත් සීන් එක වැඩිපුර ඒ ගැන හිතන්න එපා..

    Patta reply eka. Thanks machan. :love:
    Ow gas seen ekath poddak mata thiyenawa.
    Mama seen eka danna hinda nithara hithanawath ekka. ela mama control karaganna balannam.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    boka dana welawa wenas unamath ohoma wenawa. eka para hariyata gye nattan sarin sare podda podda set wenawa
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    danna widiyata peththak thiyanawa boga set wena nathara wena. wedding dawasata ehema kollo gahanawalu. danna ekek innawa nam kiyapan muta...

    matath tikak thiyanawa bn. chater siddi welath thiyanawa..
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    සහෝදරයා.. ඕක සුලු මානසික රෝගයක්. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නව. ට්‍රිපක් යන්න බෑ. යන්න කලින් තුන් හතර පාරක් ටොයිලට් ගිහින් යන්නෙ. ට්‍රිප ගියාම දවසට 10 පාරක් විතර ටොයිලට් යනව. බඩ රිදෙනව කියල දොස්තරල හම්බවෙන්න යනව. ගෙදර ආව ගමන් ඔක්කොම ලෙඩ හොඳයි. ඕවට බොරුවට පෙති, කරල් බොන්න යන්න එපා. බීල අතුරු ආබාධ හදාගන්න එපා. ප්‍රධානම දේ හිත control කරගනින්. අනික වෙනද පුරුදු වෙලාවටම ටොයිලට් යන, කෑම කන දේවල් කරපන්. සැහැල්ලුවෙන් ට්‍රිප යමං.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචන් කලින් දවසෙ කන එක අඩු කරපන්. රෑට පොඩි දෙයක් විතරක් කාපන් ඇපල් ගෙඩියක් වගේ. යන දවසෙ උදේට රස්නෙන් වතුර බීල ටොයිලට් පලයන්. තේ අනම් මනම් බොන්න එපා. උදේට බත් , කිරිබත් පොඩ්ඩක් කාපන්. එතකොට උඹ දන්නවා රෙවෙන්න දෙයක් බඩේ නෑ කියල. එතකොට ඔලුව හරි යනවා කරල බලපන් අනිවා හරි යනවා. ට්‍රිප් එකේදි උනත් පැලෙන්න කන්න එපා.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Seems Like You Are suffering from Depression. Take Prodep Tablet. :yes:

    Prodep 20 MG Capsule is an antidepressant which is used in the treatment of disorders like depression, obsessive-compulsive disorder, and panic disorder. Take this medicine at the same time regularly. Do not stop taking this medicine suddenly without informing your doctor as it may cause withdrawal symptoms.

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තිය තිය බලන්නෙපා වරෙන් ඇතුලට සල්ලි ගන්නෙ නෑ
    =====================================

    මචන්ලා මේකයි සීන් එක. මට පොඩි අවුලක් තියෙනවා කොහෙහරි ටිකක් දුර ගමනක් ගියාම නිතරම බඩ අවුල් වෙන සීන් එකක්. :baffled:
    නිතරම බොක චාර්ජ් වෙන සීන් එකක්. :sorry: බඩේ හුලං පිරිලා වගේ හෙන අපහසුවක් දැනෙනවා කොහෙහරි ගියාම. :oo:

    උදාහරණයක් විදියට සිරීපාදෙ ගියා. 6 පාරක් විතර Toilet යන්න ඕනෙ වුනා. :shocked: මේක හෙනම වදයක් වගේම මේ හින්දා චාටරුත් කනවා.
    මේ අවුල හින්දම මම වැඩිය දුර ගමන් යන එක නවත්තල තියෙන්නෙ. :sorry:

    මේකට විසදුමක් නැද්ද? මේක ලෙඩක්ද? දන්න වුන් කියපල්ලකො.
    දන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාන් පලයන්. පිං. :angry:

    සර් චන්දෙ දිනන්න කලින් ඉඳලම ඔහොමද, නැත්තං චන්දෙන් පස්සෙද ඔය සීන් එක. පොඩ්ඩක් හොයල බලන්න ඔබාමා කොඩිවිනයක්වත් කරලද දන්නේ නැහැ....