You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.

seriously!

ASS in his FACE
මීට සුලු මොහොතකට පෙර මුම්බායි ගුවන් තොටුපොලේදී කාන්තාවන් දෙපලක් අතර සිදු වූ දෙබසක්.
1) ඔයා දෝනි නේද.
2) මොන පිස්සුද මම ගැණියෙක් දෝනි පිරිමෙයෙක් උබේ ඇස් පොට්ට වෙලාද?
1) මට 100%ක් ෂුවර් ඔයා දෝනි තමයි.
2) මොන පිස්සුවක් ද මේ.
1) මමනම් කියන්නෙ ඔයා දෝනිමතමයි.
2) හරි ඔයාට විතරක් මම කියන්නම්, මම දෝනි තමයි. රටේ එවුන්ගෙනුයි මීඩියා කාරයන්ගෙනුයි බේරෙන්න මෙහෙම ගැණියෙක් වගේ ආවේ. පවු අනිත් එවුන් මම උන්ව දාලනේ ආවෙ.
1) ඒකනෙ මම කිවුවෙ ඔයා දෝනි කියලා.
2) මම ගැණියෙක් විදිහට ඇදල අනිත් එවුන්ව ඇන්දුව. ඒත් ඔයා විතරක් මාව ඇදුරුවා. මට දැනගන්න පුලුවන්ද ඔයා කවුද කියලා.
1) වෙන කවුද ඉතින් මම කෝලි.
from fb 
can someone please make a meme from this

me thiyenne lol

e

ASS in his FACE
DICK i wud say

- Status
-
Not open for further replies.