Troll Comics Mega Thread

Status
Not open for further replies.

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    380728_488102384574588_866125922_n.png
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මචන් බඳින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කැඩිලද නැද්ද කියල බලන්නේ කොහොමද :rofl::rofl::rofl::rofl:


    මේ සදහා අපගේ වෛද්‍ය ක්‍රමයේ ක්‍රම කීපයක් බාවිතා කලද...
    ඔබට සරල පහසු ක්‍රමයක් මා ඉදිරිපත් කරමි...

    මේ සදහා නාන තටාකයක් හෝ වැවක් බාවිතා කල හැකියි...

    ක්‍රමය මෙසේයි....

    ඔබගේ පෙම්වතිය සමග නාන තටාකයට ප්‍රවේශමෙන් බසින්න.....
    පෙම් වතිය බසින විට ඔබ නාන තටාකය සියුම්ව නිරීක්ෂනය කරන්න...
    වතුරෙන් වා බුබුල් නගින්නේනම්.... එය කැඩී එත....
    එසේ සිදුවන්නේ ඒ තුලට වතුර පිරීම නිසාය...
    ඒ සමගම නාන තටාකයේ වතුර ධාරිතාවද පහල බසී...

    අඩෝ හොර වෙදා...මැජික් හොරා...වතිල සහ පුත්‍රයෝ දුෂණ මිනිමැරුම්...:lol::lol:

    අඩෝ මගේ ප** දිග අඩි 2ක් විතර.බට් කෙල්ල කියනව මහත මදිලු...කෙල්ලගෙ කට ලොකු වෙන්න බෙහෙතක් කියපන්...


    මෙවැනි රොගීන් නිතරම හමුවන අතර.......... මෙය හදුන්වන්නේ
    ගොන් පයි රොගය නමිනි

    කෙල්ල මහත මදි කියනවනම් ඇය මීට වඩා මහත එහෙක පහස විදිනව
    විය යුතුයි.... හැකි ඉක්මනින් විපරම් කර බැලීම වටී:lol::lol::lol:

    weda mahaththayo mage thama nula kedila ne. kada ganna widihak kiyannakoooooooooo

    මෙය කඩා ගැනීමට සරල ක්‍රමයක් කියාදෙමි.....
    කුඹුර අස්සැදීමට ආසන්න කාලයේ කුඹුරට ගොස් එහි ඇති කක්කුටු බෙනයකට
    මෙය එඹීමෙන් කඩා ගත හැකිය....

    මම උදේට ලැට් එකට ගියාම දාන බෙටි රවුම් හැඩයක් ගන්නෙ ඇයි? මට එය සිලින්ඩරාකාර හැඩයකට සාදා ගන්නෙ කෙසේදැයි පැහැදිලි කර දෙනු වෙද මහත්තයො! :lol::rofl:

    මෙසේ සිදුවන්නේ ඔබ ගුද මාර්ගය වෙනත් ආදායම් මාර්ග සදහා යොදාගැනීම නිසා විය යුතුයි.....

    මෙම ප්‍රතිකාරය කර බලන්න
    අගල් 8 ක් පමන දිග අගල් එක හමාරේ පීවීසී බටයක් ගෙන එක් කෙලවරක් ගුද මාර්ගයේ අගල් 2 පමණ දුරට ඇතුල් කර අවශ්‍ය කාර්යය කරන්න ඔබ මවිතයට පත්කරමින් ඔබ බලා පොරොත්තුවු සිලින්ඩරාකාර හැඩය ලැබේ
    .............:lol::lol:

    one of the bestest threads ever :lol:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :lol::lol:

    පට්ට ඕයි...ඒ දවස් වල නම් පට්ට ආතල්....වෙදා නැතුව දැන් නම් වස පාඩුව :lol:
    sirawata ban :( utath EK epa wela tiyenne fb eke nan dakinawa samara dawas walata. dan monaada ban joke kiyala thread yanne mu thamai siraama pora :cool:

    loweth ne:lol: Patta thread ekak:rofl:

    :lol: issara thread ban dan daana ewa mewata langin wath yanne naa
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    sirawata ban :( utath EK epa wela tiyenne fb eke nan dakinawa samara dawas walata. dan monaada ban joke kiyala thread yanne mu thamai siraama pora :cool:



    :lol: issara thread ban dan daana ewa mewata langin wath yanne naa

    අඩො සිරාවට බන්... උත් එක්ක ගත්ත ආතල් මතක් වෙද්දි හිනා කාලා මැරෙනව... ඌ ඉදල හිට ඇවිත් ඔලුව දාලා යනව පෝස්ට් දාන්නෙ නැහැ... ඌ ට වැඩ හින්ද දැන් එන්ඩ වෙන්නෙ නැහැ කියල කිව...
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අඩො සිරාවට බන්... උත් එක්ක ගත්ත ආතල් මතක් වෙද්දි හිනා කාලා මැරෙනව... ඌ ඉදල හිට ඇවිත් ඔලුව දාලා යනව පෝස්ට් දාන්නෙ නැහැ... ඌ ට වැඩ හින්ද දැන් එන්ඩ වෙන්නෙ නැහැ කියල කිව...

    gud old days ban :) meka balahan poddak :lol:

    Upload වේගය වැඩි කරගන්න මොකක් හරි කියපන්කො හොර වෙදෝ!!!!:P

    ඔබට අප්ලෝඩ කල යුතු සර්වර් එකට ලොග් වී කන්ටැක් අස් ගොස් එහි ලිපිනය ලබාගෙන ඔබට අප්ලෝඩ් කිරීමට අවශ්‍ය ගොනුව සීඩී එකකට රයිට් කර තැපැල් කරන්න............

    මට ඔයාට හරියට ආදරේ හිතෙනව වෙදෝ.... ඒකට මොකද කරන්න ඕනෑ............?????

    සාමාන්‍යයෙන් එවැනි අදහස් පහල වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරේ උවත්
    මෙය අසාමාන්‍ය දෙයකි.... මෙවැනි රෝගීන් ඉදහිට හමුවේ.....

    මේ සදහා කුඩා සැත්කමක් කල යුතු අතර වේලාවක් වෙන්කරවා මා හමුවන්න..

    මෙම ඇඹීමේ සෛල්‍ය කර්මය සාමාන්‍යයෙන් කරනුයේ ගවයින්ටය
    මෙහිදී සිදු කරනුයේ ගවයාගේ වෘෂණ කෝෂ දෙක ගලක් උඩ තබා තැලීමය....

    ඔබටද මෙය කල හැකි බව සතුටින් දන්වමි........
    .:rofl::rofl::P:P
     
    Last edited:
    Status
    Not open for further replies.