Trolling සුද්දෝ by using සිංග්ලිෂ්!!

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
Trolling සුද්දෝ by using සිංග්ලිෂ්!!

සුද්දන්ට සිංහලෙන් පැහැදිලි කරමු!!

මේ ෆෝරම් එකක ඩයල් එකක් උගේ username එක හොඳයිද ඇහුවම මගේ පැහැදිලි කිරීම.:rofl::rolleyes::P:P:P


15rhbmc.jpg


පොරගේ කලින් username එක වෙනස් කරලා මූ pm කරලා මගෙන් අහනවා DMT කියන username එක හොඳයිද කියලා. මාත් පොඩ්ඩක් out වෙලා හිටියේ.:rolleyes:

So, මෙන්න මෙහෙමයි මං ඌට පැහැදිලි කරලා තියෙන්නේ.:rofl::P:love::love:

DMT= Department of Mortor Traffic. in Here පට්ට කාක්කෝ ඉන්නේ. ## පගා මරුවෝ friend. So පිස්සු ## නැතුව change it into another $$$$$$. thank you for your understanding $$##%$%^%^$:rolleyes::P

මෙන්න මුගේ රිප්ලයි එක

Google told me you were speaking Italian:rofl::rofl::P:P(ගූගල් දෙයියොත් හොල්මං අපේ ජාතික වචන වලට :P) but.. the results were quite unaccurate, are you a wizard?
alyssa.png




ආදර්ශය: ෂොට් එකක් දැමූ වේලාවට යම් දෙයක් පැහැදිලි කිරීම සම්පුර්ණයෙන්ම අපැහැදිලි වේ.:rofl:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොකක්ද බ0 ෆොර්ම් එකහ් ? හැක්ෆොරම්ස් වගේ :lol: