Trump තාප්පෙ බඳියිද ?

Trump තාප්පෙ බඳියිද ?

  • [size=4]බඳින එකක් නෑ :no: :no:[/size]

    Votes: 38 27.7%
  • [size=4]බඳියි :yes: :yes:[/size]

    Votes: 99 72.3%

  • Total voters
    137

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉතිං බං බර්ලින් තාප්පෙ බැඳල හමුදාව දැම්මනෙ මේකටත් වෙන්නෙ ඒක වියදම විතරයි බලපංකො ඕක අසාර්ථක වෙනව :sorry: :sorry:

    Imgine the amount of troops they had to use if there was no wall at all. Naththam mokadda kiyapan solution eka border protect karanna. Hama ratakma karanne oka thami:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    white walker උබ ඔව ගැන ඔච්චර හිතන්න එපා බන්.! අර අනුරාදරාට මොකෝ වෙලා තියෙන්නෙ කියල හොයල බලපන්,,,:yes: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Imgine the amount of troops they had to use if there was no wall at all. Naththam mokadda kiyapan solution eka border protect karanna. Hama ratakma karanne oka thami:confused:

    තාප්පෙ බැන්ද කියල troops අයිං කරන්න බෑ එතකොට ඒ තැන් වලිං පනිනව බඳින්න යන වියදම විතරයි :sorry: :sorry:

    white walker උබ ඔව ගැන ඔච්චර හිතන්න එපා බන්.! අර අනුරාදරාට මොකෝ වෙලා තියෙන්නෙ කියල හොයල බලපන්,,,:yes: :baffled:

    උට අන්තිමට දාපු mail එකටත් reply නෑ :no: :no:
    වෙන account එකකිං එනවද දන්නෙත් නෑ සමහර විට නාවත් log වෙන්නැතුව අපි දාන ඒව කියවනව ඇති :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චීන මහා ප්‍රාකාරේ හදන්ඩ ඇත්තෙත් ඒ කාලේ චීනේ හිටපු ට්‍රම්ප් වගේ එකෙක් වෙන්ඩ ඇති :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උට අන්තිමට දාපු mail එකටත් reply නෑ :no: :no:
    වෙන account එකකිං එනවද දන්නෙත් නෑ සමහර විට නාවත් log වෙන්නැතුව අපි දාන ඒව කියවනව ඇති :sorry::sorry:

    එනව නම් ඌ ලොග් වෙනව බන්... ඌට මොනා හරි වෙලාද දන්නෙ නෑ... :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චීන මහා ප්‍රාකාරේ හදන්ඩ ඇත්තෙත් ඒ කාලේ චීනේ හිටපු ට්‍රම්ප් වගේ එකෙක් වෙන්ඩ ඇති :oo:

    ඒ කාලෙ වෙනස්නෙ බං දුනු ඊතල වලිං යුද්ධ කලේ ඉතිං හමුදාව එන තැන කලිං තීරණය කරන එක සෑහෙන උදව්වක් ඉතිං බැන්ද :yes: :yes:
    චීන මහා ප්‍රාකාරෙත් ගොඩක් තැන් වල අබලන් වෙලා නිකං ගෙවල් වල තාප්පයක් තරමටවත් නෑ ඔච්චර ලොකු තාප්පයක් නඩත්තු කරන සල්ලි අපරාදෙ ඒ සල්ලි bio weapon හදන්න යෙදෙව්ව නං අනාගතේ යුද්ධෙකටවත් ගන්නව මං කියන්නෙ මූ මහ පිස්සෙක් :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එනව නම් ඌ ලොග් වෙනව බන්... ඌට මොනා හරි වෙලාද දන්නෙ නෑ... :( :(

    නෑ ඌ ගියාට පස්සෙ mail කලා විස්තර කිව්වෙ නෑ කිරිය එපා වෙන්න මොනා හරි වුනාද දන්නෑ :sorry: :sorry:

    mehe bayyo daanne neti subject gena kata nokara hitiyanam hodai

    :rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ajXQjXp_460s.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාප්පයක් නේ ඕනේ, උස මෙච්චරයි පළල මෙච්චරයි කියල කිවේ නෑ නේ. පළල තනි බ්ලොක් ගල් පේළියයි උසත් එක බ්ලොක් ගලයි වෙන විදිහට තාප්පේ ගහන්නයි තියෙන්නෙ. අවුරුද්දෙන් වැඩේ ඉවරයි. පස්සේ බැරියැ නග්ගල, පළල් කරලා ගන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාප්පයක් නේ ඕනේ, උස මෙච්චරයි පළල මෙච්චරයි කියල කිවේ නෑ නේ. පළල තනි බ්ලොක් ගල් පේළියයි උසත් එක බ්ලොක් ගලයි වෙන විදිහට තාප්පේ ගහන්නයි තියෙන්නෙ. අවුරුද්දෙන් වැඩේ ඉවරයි. පස්සේ බැරියැ නග්ගල, පළල් කරලා ගන්න.

    :rolleyes: :rolleyes:
    උඹ පලයං ගිහිං Trump ගෙ උපදේශක වෙයං :baffled: :baffled: